කොම්පියුටර් ජෝක්
මේ සීන් එක වෙලා තියෙන්නෙ වින්ඩෝස් ආව කාලෙ. අලුතින්ම කම්පියුටරයක් ගත්ත කස්ටමර් කෙනෙක් කෝල් කරනවලු ටෙක්නිකල් එකට.
කස්ටමර් : තමුසෙලා මේකෙන් ඕනෙ වැඩක් කරන්න පුලුවන් කිවුවට මෙලෝ මගුලක් වැඩ කරන්නෙ නෑ.
ටෙකි බුවා : හරි සර් කලබල වෙන්න එපා, සර් මම කියන විදියට වැඩේ කරන්න
කස්ටමර් : හරි දැන් මම මොකද්ද කරන්න ඕනෙ
ටෙකි බුවා : සර් ඉස්සෙල්ලම වින්ඩෝ එකක් ඕපන් කරන්න
කස්ටමර් : හරි ඕපන් කරා
දැන් ඔහොම කතාව යනවලු, ඔය අස්සෙ විනාඩි 5 කින් විතර
කස්ටමර් : මම අර ඕපන් කරපු වින්ඩෝ එක ක්ලෝස් කරන්නද?
ටෙකි බුවා : ඇයි සර් ප්රශ්නයක්ද?
කස්ටමර් : ඔව් ඕයි අද මෙහේ පට්ට විදියට සීතලයි, මට ඉන්න බැරුව ඉන්නේ
|
|
දවසක් කම්පැක් එකේ හෙල්ප් ඩෙස්ක් එකට ආවලු කෝල් එකක් කස්ටමර් කෙනෙක්ගෙන්. කස්ටමර් කම්පැක් එකෙන් කොම්පියුටර් එකක් ගත්ත ගෑනු කෙනෙක්. කෝල් සෙන්ටර් එකේ බුවා මෙයාගෙන් මැශින් එකේ සීරියල් නොම්මරේ අහගෙන උන්ගෙ ඩේටබේස් එක චෙක් කරල කියල "මැඩම්, ඔයා ලඟ තියෙන්නෙ කොම්පැක් ඇක්ටිවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නේද?" කියල.
එතකොට එක සැරේ මේ ගෑනු කෙනා කලබල වෙලා "පොඩ්ඩක් ඉන්න" කියල කෝල් එක හෝල්ඩ් එකට දාල ගිහින්.
විනාඩි 5 කට විතර පස්සෙ මෙයා ආයෙ ෆෝන් එකට ඇවිත්. එතකොට ටෙක්නිශියන් අහල "මැඩම් මොනවත් ප්රශ්නයක්ද?" කියල.
එතකොට අර ගෑනුකෙනා කියල "උඹට මාව පේනව කියල කලින් දන්නව නම් මම ටවල් එකක් විතරක් ඇඳන් කෝල් කරන්නෙ නෑ. මම මේ ඇඳුම් මාරු කරන් එන්න ගියා" කියල.
|
|
දවසක් ගෑනු කෙනෙක් හෙල්ප්ඩෙස්ක් එකට කෝල් කරල අහනවලු "අනේ මගේ කොම්පියුටරේ තියෙන්නෙ 3" 1/2 ෆ්ලොෆි ඩ්රයිව් එකක්. මට යාලුවෙක් සිරා ගේම් එකක් දුන්නා. ඒත් ඒක තියෙන්නෙ 5"1/4 ෆ්ලොෆියක. මම දැන් කොහොමද ඒ ගේම් එක ගහන්නෙ" කියල.
එතකොට ටෙකි බුවා කියලා "මැඩම්ට ඔප්ශන් දෙකක් තියෙනවා. ඔය තියෙන 3" 1/2 ඩ්රයිව් එකට අමතරව මැඩම් 5" 1/4 ඩ්රයිව් එකක් ගන්න. එහෙම නැත්නම් 3" 1/2 එක පාවිච්චි කරන්න" කියල. විනාඩි 5 න් ආයෙම අර ගෑනු කෙනා කෝල් කරනවලු "අනේ මගේ ෆ්ලොපි ඩ්රයිව් එකේ කර කර ගාල සද්දයක් එනව" කියල.
ටෙකි බුවා අහල "මැඩම් මොකද කරේ" කියල.
එතකොට අරය කියනවලු "මම කතුරක් අරන් 5" 1/4 ඩිස්කට් එක 3" 1/2 එකට හරියන විදියට කපල දැම්ම" කියල.