Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
54 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතක විදියට මම 9 වසරේ වගේ ඉද්දි (2004) මං කොහෙන්ද ගේම් කඩේකින් උස්සන් ආවා Knight Rider ගේම් එක  . ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක  . දහසක් පැතුම් තියාගෙන ඉන්ස්ටෝල් එහෙම කරලා මයිකල් නයිට් වගේ කාර් එක පදින්න බලන් ඉන්නේ දැන් ගේම් එක කාර් එක පදින්න එන තැනට එනකොටම ස්ක්‍රින් එක කලු වෙනවා සද්දෙ ඇහෙනව විතරයි බඩු නෑ  . ආයෙ ආයෙ දැම්මා අර වගේමයි සෙල්ලම් කරන්න ස්ටාර්ට් වගේ තැනට එනකොට සද්දෙ ඇහෙනවා මුකුත් පේන්නේ නැහැ  . ආයෙ ගියා කඩේට. උන් ඉන්ස්ටෝල් කරල බැලුවම උන්ගෙ එකේ වැඩ කරනවා  . කඩේ අයියා මම දුන්න ටෝකෙ රිටන් එක දුන්නා මල්ලි පෙන්ටියම් 4 කියපු නිසා තමයි මමත් සැකයක් නැතිව දුන්නේ  කියල. මොනවහරි අවුලක් ඇති කියල මගේ එකේ . මං ඉතින් ගෙදර ගෙනල්ලා දහ අතේ බලල බලල අම්මට කිවුවා අපේ එකේ මොනිටරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි සෙල්ලම් කරන්න බැරි කියල

(පස්සෙ තමයි දැනගත්තේ ඒක ප්ලේ වෙලා නැත්තේ DirectX කේස් එකක් හින්දා. වෙන මොකක්හරි ගේමක් දාපු වෙලේ DirectX එක අප්ඩේට් වෙලා ආයෙ නිකමට Knight Rider එක දාලා බැලින්නම් බඩු වැඩ)

[YOUTUBE]4c99UfhB1VU[/YOUTUBE]

[QUOTE="Voltage, post: 24435234, member: 391265"] මට මතක විදියට මම 9 වසරේ වගේ ඉද්දි (2004) මං කොහෙන්ද ගේම් කඩේකින් උස්සන් ආවා Knight Rider ගේම් එක :D . ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක :cool::cool: . දහසක් පැතුම් තියාගෙන ඉන්ස්ටෝල් එහෙම කරලා මයිකල් නයිට් වගේ කාර් එක පදින්න බලන් ඉන්නේ දැන් ගේම් එක කාර් එක පදින්න එන තැනට එනකොටම ස්ක්‍රින් එක කලු වෙනවා සද්දෙ ඇහෙනව විතරයි බඩු නෑ :eek::eek: . ආයෙ ආයෙ දැම්මා අර වගේමයි සෙල්ලම් කරන්න ස්ටාර්ට් වගේ තැනට එනකොට සද්දෙ ඇහෙනවා මුකුත් පේන්නේ නැහැ :sorry::sorry: . ආයෙ ගියා කඩේට. උන් ඉන්ස්ටෝල් කරල බැලුවම උන්ගෙ එකේ වැඩ කරනවා :shocked::shocked: . කඩේ අයියා මම දුන්න ටෝකෙ රිටන් එක දුන්නා මල්ලි පෙන්ටියම් 4 කියපු නිසා තමයි මමත් සැකයක් නැතිව දුන්නේ :lol::lol: කියල. මොනවහරි අවුලක් ඇති කියල මගේ එකේ :frown:. මං ඉතින් ගෙදර ගෙනල්ලා දහ අතේ බලල බලල අම්මට කිවුවා අපේ එකේ මොනිටරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි සෙල්ලම් කරන්න බැරි කියල :(:( (පස්සෙ තමයි දැනගත්තේ ඒක ප්ලේ වෙලා නැත්තේ DirectX කේස් එකක් හින්දා. වෙන මොකක්හරි ගේමක් දාපු වෙලේ DirectX එක අප්ඩේට් වෙලා ආයෙ නිකමට Knight Rider එක දාලා බැලින්නම් බඩු වැඩ):D [YOUTUBE]4c99UfhB1VU[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom