කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

    කොම්පියුතර් ගත්තු කාලේ හරි ඒවා පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැකපු චොර සීන් දාපං.

    ඔන්න මගේ අත් දැකීම් කීපයක්,

    1998 මුල මම කොම්පියුටර් ක්ලාස් එකකට ගියා ඒ කාලේ කොම්පියුටර් එකක් කියන්නේ ලොකු භාන්ඩයක්. මේකේ ඉගැන්නුව අක්ක කෙනෙක් කොලඹ විශ්ව විද්‍යාලයේ කොම්ප්යුටෙර් සයන්ස් කරේ, මෙයට මම දවසක් කිව්වා අන්න කොම්පුතර් එකේ හාඩ් ඩිස්ක් එක ඔන් වෙලා තියෙන්නේ කියලා එයා කියන්වා "මල්ලි ඒකට කියන්නේ හාඩ් ඩ්ස්ක් කියල නෙවෙයි සී.පී.යූ" කියලා. :lol:

    ඊට ටිකකාලෙකට පස්සේ මං කොම්පියුටරයක් ගත්තා P1 එකක් :P මොරටුව කැම්පස් එකේ අපේ සර් කෙනෙකුගේ දුවෙක් ආව ව්‍යාපෘතියක් හදාගන්න. ඒක ප්‍රින්ට් කරගන්න ගිය තැනින් ඒ අක්කට කියලා එයාගෙ ෆ්ලොපි ඩිස්ක් එකේ වයිරස් එකක් තියනවා කියලා ඒක ක්ලීන් කරන්න මෙයාගෙන් සල්ලි අරන් පසේ අපේ ගෙවල් පැත්තේ ගියා මගේ කොම්පියුටර් එකට වෛරස් එකක් ගිහින් කියල. ..
    මම මෙයාට කිව්වා ෆ්ලොපි ඩිස්ක් එක ක්ලීන් කරන්න කවුද සල්ලි ගන්නේ වයිරස් ස්කෑනර් එකෙන්ම ක්ලීන් කරන්න පුලුවන්නෙ ෆ්ලොපි ඩිස්ක් කියන්නේ "රීඩ් ඔන්ලි "නෙවෙයිනේ කියල ලොල් අරූ කියල තියෙන්න්නේ නැත්තං මේක ෆෝමැට් කරන්න ඕනෙ; එතකොට ව්‍යාපෘතිය ආයෙම මුල ඉඳලා කරන්න වෙයි කියලා බය කරලා සල්ලි කඩාගෙන....
    :D
     
    • Like
    Reactions: lpwicrama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    podikale
    masa 6k computr corz ekkta giya
    masa6k ghillath computer 1 shutdown krnwa kiyala deyak danan htiye na, passe kaleka gdrta ekk genawama thmai eeka denagaththe:lol:
    NGO magulkda kohda
    nikan kare
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mata Nam epama karapu wade on Kara a boot disk eka illana ekai, sathiyakata deparak withara ram galawala clean karanna wena ekai, cooling fan burul wena hema wathawema eka hadanna wena eka Thamai. 2001di pentium 3 ekaka
     
    • Like
    Reactions: Boomslang

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    e kale man gaththa p1 ekak game hamoma avilla balala yanava pc eka game kello hitan enava man word ekata gihin mage nama type karala pennanava kellanta eva ali vada ithin e kale
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    e kale man gaththa p1 ekak game hamoma avilla balala yanava pc eka game kello hitan enava man word ekata gihin mage nama type karala pennanava kellanta eva ali vada ithin e kale

    හම්මේ දවසක් මගෙන් එකෙක් ඇහුවා මචන් වයිරස් ගාර්ඩ් එක කම්පුටර් එකේ කොහෙටද හයි කරන්නේ කියලා..
     
    • Like
    Reactions: Boomslang

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හම්මේ දවසක් මගෙන් එකෙක් ඇහුවා මචන් වයිරස් ගාර්ඩ් එක කම්පුටර් එකේ කොහෙටද හයි කරන්නේ කියලා..

    ගොඩක් උන් ඉස්සර කිව්වෙ වයිරස් කාඩ් එක කියල
    ඒකයි
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    රසකතා නම් බෝමයි:lol:

    මම මුලින්ම හිතන් හිටියෙ os එක කියන්නෙ වෙනම hardware එකක් කියල. අයිය කෙනෙක් කීව මගෙ මුලින් ගත්ත මැසිම අරං ටික දවසකින් වින්ඩෝස් 7 දාල දෙන්නං කියල. මං ඇහුව මැසිම slim එකක් හින්ද ඇතුලෙ ඉඩත් නෑ හයිකරන්න ඉඩ ඇතිවෙයිද කියල :lol:
     
    Last edited:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඉස්සර ගත්තුම මුල් දවස් වල ගේම් ගේනව කවරේ පින්තූරෙ විතරක් බලල ram, vga මොකවත් නොබල, ගේන ගේන එක වැඩ නෑ නැත්නම් ලැග්:lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉස්සර ගත්තුම මුල් දවස් වල ගේම් ගේනව කවරේ පින්තූරෙ විතරක් බලල ram, vga මොකවත් නොබල, ගේන ගේන එක වැඩ නෑ නැත්නම් ලැග්:lol:

    ඉස්සරහ කවරෙ බලලා ගෙනත් දැම්මට පස්සෙ කවරෙට හාත්පසින් වෙනස් ගේම් තිබුන ඒවත් ගොඩක් තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොඩි එකෙක් ඇවිල්ල කිව්වා කියහන්කො කොම්පීටරේ පද්දමු කියල
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Keyboard eka short karala gahala PC eka pichchuwa :baffled:

    Keyboard eke wire eka miyo kala :baffled:
    ithin kohomari keyboar eka weda kare nehe on karaddi.
    ithin barima thana keyboard eke wire tika ekata ekathu kara abarala connect kara :baffled:
    epara on wenne nehe moko shirtage ekak thiyena hinda
    ithin keyboard eke jack eka galawala pc eka on karala gahuwa.
    patas gala short wela motherboard eka pichchuna :baffled:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ape gedarata mulinma pc ekak genawe 2002 wage AMD thathata office wada karaganna gedara e wagema apita igena ganna. mn use karala tibbata ehema loku knowledge ekak nah. windows 98 tibbe oke address bar eke ape gedara address eka type karala balan innawa ara film wala wage map ekak awith pennawi kiyala. passe thama dnne eka ehema newe kiyala

    aya PC eka hama welema mn games danna gihin mokak hari upset ekak yanawa. Cricket mokak hari dala DOS walata load une windows yanne nethiwa. nitharama mokak hari wenawa

    passe thaniwa kohomahari igena gaththa windows danna galawanna hadaganna PC eka Wijaya Magazine eka ehema balala igena gaththa
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    රසකතා නම් බෝමයි:lol:

    මම මුලින්ම හිතන් හිටියෙ os එක කියන්නෙ වෙනම hardware එකක් කියල. අයිය කෙනෙක් කීව මගෙ මුලින් ගත්ත මැසිම අරං ටික දවසකින් වින්ඩෝස් 7 දාල දෙන්නං කියල. මං ඇහුව මැසිම slim එකක් හින්ද ඇතුලෙ ඉඩත් නෑ හයිකරන්න ඉඩ ඇතිවෙයිද කියල :lol:

    හම්මෝ යකෝ...... :lol:

    මට නම් ඔහොම චොර සීන් නෑ. ඉගන ගන්න පටන් ගත්තෙ 5 1/4 floppy disk තියෙන කාලෙ ඉදල. ඒ දවස් වල hard disk නෑ. Floppy එකෙන් තමයි DOS ලෝඩ් කරන්නෙ. DOS, Windows 3.1වල ඉදල තමයි පටන් ගත්තෙ...
     
    • Like
    Reactions: Boomslang

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඒ දවස්වල මෙහෙම ඉන්ටනෙට් පහසුකම් නෑ. Modem නෙ තියෙන්නෙ. ඉතින් SLT line එක ගහල DOS commands කීපයක් ගැහුවාම ඒ වෙලාවෙ log වෙලා ඉන්න ඔක්කොගෙම නම් පෙන්නනව. පස්සෙ උන්ගෙ name එක අරන් ඒකම password එකටත් දාල dial කරනව. Username/Password දෙකම එක උන්ට අබ සරනයි. ඔහොම සෙට් උන හොද connection කීපයක් තිබුන.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    රසකතා නම් බෝමයි:lol:

    මම මුලින්ම හිතන් හිටියෙ os එක කියන්නෙ වෙනම hardware එකක් කියල. අයිය කෙනෙක් කීව මගෙ මුලින් ගත්ත මැසිම අරං ටික දවසකින් වින්ඩෝස් 7 දාල දෙන්නං කියල. මං ඇහුව මැසිම slim එකක් හින්ද ඇතුලෙ ඉඩත් නෑ හයිකරන්න ඉඩ ඇතිවෙයිද කියල :lol:
    :lol: