කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත හදන ඒවා කිසි කික් එකක් නැහැ බං.. බලපංකො පරණ ටෙලියක්.. සඳගලතැන්න එකපාරක් බැලන එකා තව දහ පාරක් බලනවා ශුවර්..:dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    අලුත හදන ඒවා කිසි කික් එකක් නැහැ බං.. බලපංකො පරණ ටෙලියක්.. සඳගලතැන්න එකපාරක් බැලන එකා තව දහ පාරක් බලනවා ශුවර්..:dull:

    11.gif
    ඇයි බං, දඬු බස්නා මානය ... ඉස්සර තමයි පට්ටම ටෙලි ගියෙ ...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 05 24th October 2014

    Episode 05 24th October 2014

    ආපහු අපි එන්නේ සඳුදා හොඳේ...:rolleyes: