කොමාන්ඩෝ_සමනළයෙක්
කොමාන්ඩෝ සළඹයෙකු හමුවේ
කොමාන්ඩෝ භටයන්ගේ නිල ඇඳුමට සමාන (කැමර්ෆ්ලාජ්) අගල් 6 ක් පමණ දිග සළඹයකු පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ජනපදයේදී හමුවී තිබේ.
මෙම සළඹයා ඕලෙන්ඩර් හෝක්-මොත් විශේෂයට අයත් වෙතැයි පරිසරවේදිහු අනුමාන කරති.
මෙම වර්ගයේ සළඹයන් ඩැෆ්නිස් නෙරිල් යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.
මෙම සළඹ විශේෂය අපි‍්‍රකාව හා ආසියානු කලාපවලදී දැකගත හැකි වේ.
සංක්‍රමණික සළඹයකු සේ සැලකෙන මෙම විශේෂය ගී‍්‍රෂ්ම සෘතුවේදී නැගෙනහිර හා දකුණු යුරෝපිය ප්‍රදේශවල සංක්‍රමණය වන බව පැවසේ.
මෙම සළඹ විශේෂය නිශාචර සත්ත්වයෙකි.
ලක්ෂඋයන පදිංචි සෝමරත්න අලහකෝන් මහතාගේ නිවෙස අසල දී මෙම සමනලයා හමුවී තිබේ.