කොමාන්ඩෝ_සමනළයෙක්

NEWS1

Member
Mar 16, 2011
712
59
0
කොමාන්ඩෝ_සමනළයෙක්

කොමාන්ඩෝ සළඹයෙකු හමුවේ


Beterful.gif

කොමාන්ඩෝ භටයන්ගේ නිල ඇඳුමට සමාන (කැමර්ෆ්ලාජ්) අගල් 6 ක් පමණ දිග සළඹයකු පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ජනපදයේදී හමුවී තිබේ.

මෙම සළඹයා ඕලෙන්ඩර් හෝක්-මොත් විශේෂයට අයත් වෙතැයි පරිසරවේදිහු අනුමාන කරති.

මෙම වර්ගයේ සළඹයන් ඩැෆ්නිස් නෙරිල් යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.

මෙම සළඹ විශේෂය අපි‍්‍රකාව හා ආසියානු කලාපවලදී දැකගත හැකි වේ.

සංක‍්‍රමණික සළඹයකු සේ සැලකෙන මෙම විශේෂය ගී‍්‍රෂ්ම සෘතුවේදී නැගෙනහිර හා දකුණු යුරෝපිය ප‍්‍රදේශවල සංක‍්‍රමණය වන බව පැවසේ.

මෙම සළඹ විශේෂය නිශාචර සත්ත්වයෙකි.

ලක්ෂඋයන පදිංචි සෝමරත්න අලහකෝන් මහතාගේ නිවෙස අසල දී මෙම සමනලයා හමුවී තිබේ.


 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් පච නෙමෙයි. අපේ ගෙදරට දැන් අවුරැදු 10 කට කලින් විතර මෙහෙම එකෙක් ආවා. ටිකක් ලොකුයි. හරි ලස්සනයි. ඒ දවස් වල පොටෝ එකක් ගන්න කැමරා කෑල්ලක්වත් තිබුනෙ නැහැ නෙවැ..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියමයි ස්තුතියි මචන් news එකට
    අරවා දෙන්න බැහැ කියනවා පස්සෙ දෙන්නම් කීප් ඉට් අප්!
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    නියමයි ස්තුතියි මචන් news එකට
    අරවා දෙන්න බැහැ කියනවා පස්සෙ දෙන්නම් කීප් ඉට් අප්!

    Thanks machan