Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොයි බුද්ධ පුත්‍රයාද හරි, මොකක්ද දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට බැලුවොත් බුද්ධාගම තුල මුලික ඉගැන්වීම වෙන්නේ නිර්වානය අවබෝධ කරගන්න එක. එක ලෝකෝත්තර මාර්ගයක්.(අද මෙයටද වෙනස් තර්කයක් ඉදිපත් වෙලා තියනවා).

ලෞකික අයට ගැලපෙන, ගිහියෝන්ට ගැලපෙන ධර්මයක් බුදුන් දේශනා කලේ කවුරුන්ගේ හෝ ඉල්ලීමකට අනුව.(කවුරුන් විසින් ඒ ඉල්ලීම කරද කියන්න දන්නේ නෑ.) ඒ ගිහි ජීවිතය, ලෞකික ජිවන දහම ප්‍රැක්ටිකල් එකක් ඕනෑම සමාජයකට.

දුටුගැමුණු රජතුමාගේ සිද්දියේදී එතුමා සටන් කරේ අපේ රට වෙනත් ආක්රමණයන්ට ලක්වූ නිසාවෙන්. (රජුන්ට පෙර අප රටට පැමිණ සිටි සොලින් හේතුවෙන්). එත් ඔබ ඒකාලේ ගැන අලලුනු විවිධ දේ කියවන කොට තේරෙයි අදවගේම එවකත් බුදු දහමෙන්, බෞද්ධ ඉගැන්වීම් වලින් අත්වුණා ගිහියෝ ටිකක් හිටියා. බහුතරයක්. අනෙක තමයි දුටුගැමුණු රජු අද දිව්‍යතල වල ඉන්නව කියන කතාව සත්‍යනම් ඒ ඉන්නේ ඔහු රට වෙනුවෙන් යුද්ධ කරපු නිසා නෙවෙයි. යුද්ධයකදී කොහොමත් සිදුවෙන්නේ අකුසලයක්, ඒ යුද්ධාකරන තැනට පත්වෙන්නෙත් අකුසල ශක්තියක බලපෑමක් විදිහට(බුදු දහමට අනුව). එතුමා දිවය තල වල ඉන්නවනම් ඉන්නේ බුදුන්ගේම ධාතුන් තැන්පත් කර වෙහෙර විහාර තනා ශාසනයටත්, සියලුම බෞද්ධයෝන්ටත් ධර්ම දානයක් දුන්න නිසාවෙන් පමණයි.

මගේ මතේ නම් අද තත්වය අනුව නුවනින් කටයුතු කරන්න ඕනේ. මොකද අපි අද එදා දුටුගැමුණු රජු කරපු දේ කුපිත වෙලා කරන්න බෑ. හැම නගරයකම සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඒ ගොල්ලෝ Allah is the Greatest කියන නිසා තමුන්ගේ හෝ තම දරුවොන්ගේ හෝ ජිවිත තකන්නේ නෑ. අවිල්ලුනොත් මේ මොහොතේදී පාඩුව සින්හලයටමයි. මොකද දෙමලත් පරණ කෝන්තර ඒ මත්තෙම පිරිමහනවා. අනික මේ මුස්ලිම් විරෝධී වැඩ පිළිවෙල, පල්ලි වලට ගැසීම් මුල් කරගෙන IS ය මෙහෙට ඇදෙන්න පුළුවන්. හිතන්න එපා අපි LTTE එකට ගැහුවා කියල මේක ලේසි වෙයි කියල. අද ඔවුන් advance අපිට වඩා. අලුත්ගම සිද්ධිවලත් කියන ඒවාට වැඩ නොකියපු ඒවා ඕනේ තරම්. අපිට ඕනේ දැන් ඉන්න සිංහල තරුණයාව හදන එක. මතුවට හැදෙන අයව සුදානම් කරන එක. අවුරුදු ගානක් තිස්සේ මුස්ලිම් අය කරවාගෙ. එත් මේක මතක තියාගන්න මුස්ලිම් සමාජයක් ඉන්නවා ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලන්ගේ අගමැ ගැලපෙන්නේ නෑ කියල එත් අයින් වෙන්න බැරි. පොඩි උදාහරණයක් ගමු.

ඉස්සර LTTE එක කියන්නේ නිකන් කොල්ලෝ ටිකක් හදා ගත්ත පොඩි සංවිධානයක්. එකට අපේ රටේ බහුතර දෙමල අයගේ කැමැත්තක් තිබ්බේ නෑ. විදෙස් රටවලත් සහය හිමි වුනේ නෑ. ඔය දෙමල ඩයස්පෝර කියන එකෙත් ප්‍රභා ට සහයක් තිබ්බේ නෑ. හැබැයි 89 අපේ හමුදාවට ගැහුවා යාපනේදී හරි මුලතිව් වලට දී හරි. ඒ ද සිංහලය වැරද්දක් කරා. අපි ගෝත්‍රික විදිහට LTTE එකට ගහන්නේ නැතුව රටේ හැමතැනම හිටපු දෙමලුන්ව මාරුව. නුවර එළියේ පැත්තේ දෙමල වෛද්‍යවරයෙක්ව ගිනි තිබ්බ ඔහු මොකක් කරාටද? එයින් පස්සේ ප්‍රභාට අකමැති වුනු දෙමලුන්වම එදා උන සිද්දිවල තරහට සහයෝගේ දුන්නා. මෙවෙලාවේ අපි කරන්නේ ඕනේ මොලෙන් වැඩ කරන එක. ඤානසාර හාමුදුරුවෝ කරන්නේ කරන්න ඕනේ නැති වැඩක්. අර Dan Priyasad වගේ එවුන් මහා පෙළපාලියකින් නුවර ගියා. ඒ ගිය වාහන වල ගහපු තෙල් ටිකෙන් පිටිසර ඉස්කෝලයකට දෙයක් දෙන්න තිබ්බද? සල්ලිනති කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න තිබ්බද? සිංහල ජාතිය බේරන්න ඕනේ නම් ඔය අපේම තියන කුහකකම්, ආත්මාර්ථකාමී කම් ඇත අරින්න. මුලින් ළමයින්ට කියල දෙන්න පන්තියේ වැඩ බැරි වැඩ පුළුවන් කියල රෙද්දක් නෑ, දුප්පත් පෝසත්, පොෂ් කියල මගුලක් නෑ. වැඩ බැරි කෙනෙක්ට කියල දෙන්න. උව කොන් නොකර. තමුන්ගේ එක්ව ගොඩට ගන්න පුලුකරන්න බෙදීමක් නැතුව. අනිත් ජාතීන්ගේ තියන අපේ ජාතිය නැතිම මගුල ඒක.

අනිත් අතට අද අපේ ලංකාව බහුජාතික රටක්. මමත් ඉස්සර අන්තවාදී 18-21 දක්වා කාලය. එත් වයසින් වැඩෙන කොට, සමාජයේ අත්දැකීම් හා ඇසුරු කරන කොට ඔය කෑගහන ක්‍රම හරියන්නේ නෑ කියල තේරෙනවා. මොකද මම වගකීමෙන් කියනවා මුස්ලිම් අයගෙත් ඉන්නවා කුරානය නොකියපු ය. ඒ ගොල්ලෝ අර පල්ලියේ කියන දේ කරන්නේ. අපෙත් ඉන්නේ ත්‍රිපිටකය, ධම්ම පදය දන්නේ නැති අය. තව මුස්ලිම් සමාජයේ ගෝත්‍රික හා එහෙම නැති පිරිසක් ඉන්නවා. මම උසස් අද්යාපනය ලබන ආයතනයේ පන්තියේ යහළුවෝ පිරිසට ඇතුලත්ව මුස්ලිම් යෙහෙලියන් 2 නෙකුත් මුස්ලිම් කොළබ අවට පදින්න්චි කොල්ලෝ 3 දෙනෙකුත් හිටියා. අර කෙල්ලෝ දෙන්න ටිකක් කොළඹින් පිට ගම්බද. මගේ උපන්දිනේට කට්ටියට මොනවා හරි අරන්දෙනකොට මං ගියේ PnS එකෙන් කේක් එකක් ගන්න. එතැනදී අර මුස්ලිම් දෙන්න කිව්වා ඒගොල්ලෝ PnS ඒවා කන්නේ නෑ කියල. හලාල් එක වෙන්න ඇති. එනිසා නොකහිටපන් කියන එක හරි නැති නිසා මම කොහෙ ඒවාද කන්නේ කියල අහපුවම Caravan එකේ පිසර්ස් ගෙනත් දුන්නා. එත් අර කොල්ලෝ 3 දෙන PnS එක කෑවා. අපේ එවුන් කෙල්ලෝ දෙන්නට කෝචෝක් පාරක් දැම්මා. මම හිතන්නේ හේතුව දෙමළ බසින් අර කෙල්ලෝ දෙන්න ඒ කොල්ලොන්ට කිව්වා. මට ඇහුනා. ඒ මුස්ලිම් මගේ යහළු තරුණයෙක් කිව්වේ ගණන් ගන්න එපා බන් මුන්වත් Modern කරලා ගන්න ඕනේ කියල. සිංහල ගෝත්‍රික සමජයක් තියනවා වගේම මුස්ලිම් ගෝත්‍රික පිරිසක් ඉන්නවා. අර කොල්ලෝ මැලේ අය නෙමෙයි ඔක්කොම මොහොමඩ් ල. එත් උන් ලෝකෙට සමාජය විවුර්තයි. මතක තියාගන්න දුටුගැමුණු මැරුවේ එළාර ව විතරයි. ඔක්කොම පාලි නෑ.

[QUOTE="SimonRiley, post: 21824073, member: 561185"] [SIZE=4]හරියට බැලුවොත් බුද්ධාගම තුල මුලික ඉගැන්වීම වෙන්නේ නිර්වානය අවබෝධ කරගන්න එක. එක ලෝකෝත්තර මාර්ගයක්.(අද මෙයටද වෙනස් තර්කයක් ඉදිපත් වෙලා තියනවා). ලෞකික අයට ගැලපෙන, ගිහියෝන්ට ගැලපෙන ධර්මයක් බුදුන් දේශනා කලේ කවුරුන්[/SIZE][SIZE=4][SIZE=4]ගේ [/SIZE]හෝ ඉල්ලීමකට අනුව.(කවුරුන් විසින් ඒ ඉල්ලීම කරද කියන්න දන්නේ නෑ.) ඒ ගිහි ජීවිතය, ලෞකික ජිවන දහම ප්‍රැක්ටිකල් එකක් ඕනෑම සමාජයකට. දුටුගැමුණු රජතුමාගේ සිද්දියේදී එතුමා සටන් කරේ අපේ රට වෙනත් ආක්රමණයන්ට ලක්වූ නිසාවෙන්. (රජුන්ට පෙර අප රටට පැමිණ සිටි සොලින් හේතුවෙන්). එත් ඔබ ඒකාලේ ගැන අලලුනු විවිධ දේ කියවන කොට තේරෙයි අදවගේම එවකත් බුදු දහමෙන්, බෞද්ධ ඉගැන්වීම් වලින් අත්වුණා ගිහියෝ ටිකක් හිටියා. බහුතරයක්. අනෙක තමයි දුටුගැමුණු රජු අද දිව්‍යතල වල ඉන්නව කියන කතාව සත්‍යනම් ඒ ඉන්නේ ඔහු රට වෙනුවෙන් යුද්ධ කරපු නිසා නෙවෙයි. යුද්ධයකදී කොහොමත් සිදුවෙන්නේ අකුසලයක්, ඒ යුද්ධාකරන තැනට පත්වෙන්නෙත් අකුසල ශක්තියක බලපෑමක් විදිහට(බුදු දහමට අනුව). එතුමා දිවය තල වල ඉන්නවනම් ඉන්නේ බුදුන්ගේම ධාතුන් තැන්පත් කර වෙහෙර විහාර තනා ශාසනයටත්, සියලුම බෞද්ධයෝන්ටත් ධර්ම දානයක් දුන්න නිසාවෙන් පමණයි. මගේ මතේ නම් අද තත්වය අනුව නුවනින් කටයුතු කරන්න ඕනේ. මොකද අපි අද එදා දුටුගැමුණු රජු කරපු දේ කුපිත වෙලා කරන්න බෑ. හැම නගරයකම සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඒ ගොල්ලෝ Allah is the Greatest කියන නිසා තමුන්ගේ හෝ තම දරුවොන්ගේ හෝ ජිවිත තකන්නේ නෑ. අවිල්ලුනොත් මේ මොහොතේදී පාඩුව සින්හලයටමයි. මොකද දෙමලත් පරණ කෝන්තර ඒ මත්තෙම පිරිමහනවා. අනික මේ මුස්ලිම් විරෝධී වැඩ පිළිවෙල, පල්ලි වලට ගැසීම් මුල් කරගෙන IS ය මෙහෙට ඇදෙන්න පුළුවන්. හිතන්න එපා අපි LTTE එකට ගැහුවා කියල මේක ලේසි වෙයි කියල. අද ඔවුන් advance අපිට වඩා. අලුත්ගම සිද්ධිවලත් කියන ඒවාට වැඩ නොකියපු ඒවා ඕනේ තරම්. අපිට ඕනේ දැන් ඉන්න සිංහල තරුණයාව හදන එක. මතුවට හැදෙන අයව සුදානම් කරන එක. අවුරුදු ගානක් තිස්සේ මුස්ලිම් අය කරවාගෙ. එත් මේක මතක තියාගන්න මුස්ලිම් සමාජයක් ඉන්නවා ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලන්ගේ අගමැ ගැලපෙන්නේ නෑ කියල එත් අයින් වෙන්න බැරි. පොඩි උදාහරණයක් ගමු. ඉස්සර LTTE එක කියන්නේ නිකන් කොල්ලෝ ටිකක් හදා ගත්ත පොඩි සංවිධානයක්. එකට අපේ රටේ බහුතර දෙමල අයගේ කැමැත්තක් තිබ්බේ නෑ. විදෙස් රටවලත් සහය හිමි වුනේ නෑ. ඔය දෙමල ඩයස්පෝර කියන එකෙත් ප්‍රභා ට සහයක් තිබ්බේ නෑ. හැබැයි 89 අපේ හමුදාවට ගැහුවා යාපනේදී හරි මුලතිව් වලට දී හරි. ඒ ද සිංහලය වැරද්දක් කරා. අපි ගෝත්‍රික විදිහට LTTE එකට ගහන්නේ නැතුව රටේ හැමතැනම හිටපු දෙමලුන්ව මාරුව. නුවර එළියේ පැත්තේ දෙමල වෛද්‍යවරයෙක්ව ගිනි තිබ්බ ඔහු මොකක් කරාටද? එයින් පස්සේ ප්‍රභාට අකමැති වුනු දෙමලුන්වම එදා උන සිද්දිවල තරහට සහයෝගේ දුන්නා. මෙවෙලාවේ අපි කරන්නේ ඕනේ මොලෙන් වැඩ කරන එක. ඤානසාර හාමුදුරුවෝ කරන්නේ කරන්න ඕනේ නැති වැඩක්. අර Dan Priyasad වගේ එවුන් මහා පෙළපාලියකින් නුවර ගියා. ඒ ගිය වාහන වල ගහපු තෙල් ටිකෙන් පිටිසර ඉස්කෝලයකට දෙයක් දෙන්න තිබ්බද? සල්ලිනති කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න තිබ්බද? සිංහල ජාතිය බේරන්න ඕනේ නම් ඔය අපේම තියන කුහකකම්, ආත්මාර්ථකාමී කම් ඇත අරින්න. මුලින් ළමයින්ට කියල දෙන්න පන්තියේ වැඩ බැරි වැඩ පුළුවන් කියල රෙද්දක් නෑ, දුප්පත් පෝසත්, පොෂ් කියල මගුලක් නෑ. වැඩ බැරි කෙනෙක්ට කියල දෙන්න. උව කොන් නොකර. තමුන්ගේ එක්ව ගොඩට ගන්න පුලුකරන්න බෙදීමක් නැතුව. අනිත් ජාතීන්ගේ තියන අපේ ජාතිය නැතිම මගුල ඒක. අනිත් අතට අද අපේ ලංකාව බහුජාතික රටක්. මමත් ඉස්සර අන්තවාදී 18-21 දක්වා කාලය. එත් වයසින් වැඩෙන කොට, සමාජයේ අත්දැකීම් හා ඇසුරු කරන කොට ඔය කෑගහන ක්‍රම හරියන්නේ නෑ කියල තේරෙනවා. මොකද මම වගකීමෙන් කියනවා මුස්ලිම් අයගෙත් ඉන්නවා කුරානය නොකියපු ය. ඒ ගොල්ලෝ අර පල්ලියේ කියන දේ කරන්නේ. අපෙත් ඉන්නේ ත්‍රිපිටකය, ධම්ම පදය දන්නේ නැති අය. තව මුස්ලිම් සමාජයේ ගෝත්‍රික හා එහෙම නැති පිරිසක් ඉන්නවා. මම උසස් අද්යාපනය ලබන ආයතනයේ පන්තියේ යහළුවෝ පිරිසට ඇතුලත්ව මුස්ලිම් යෙහෙලියන් 2 නෙකුත් මුස්ලිම් කොළබ අවට පදින්න්චි කොල්ලෝ 3 දෙනෙකුත් හිටියා. අර කෙල්ලෝ දෙන්න ටිකක් කොළඹින් පිට ගම්බද. මගේ උපන්දිනේට කට්ටියට මොනවා හරි අරන්දෙනකොට මං ගියේ PnS එකෙන් කේක් එකක් ගන්න. එතැනදී අර මුස්ලිම් දෙන්න කිව්වා ඒගොල්ලෝ PnS ඒවා කන්නේ නෑ කියල. හලාල් එක වෙන්න ඇති. එනිසා නොකහිටපන් කියන එක හරි නැති නිසා මම කොහෙ ඒවාද කන්නේ කියල අහපුවම Caravan එකේ පිසර්ස් ගෙනත් දුන්නා. එත් අර කොල්ලෝ 3 දෙන PnS එක කෑවා. අපේ එවුන් කෙල්ලෝ දෙන්නට කෝචෝක් පාරක් දැම්මා. මම හිතන්නේ හේතුව දෙමළ බසින් අර කෙල්ලෝ දෙන්න ඒ කොල්ලොන්ට කිව්වා. මට ඇහුනා. ඒ මුස්ලිම් මගේ යහළු තරුණයෙක් කිව්වේ ගණන් ගන්න එපා බන් මුන්වත් Modern කරලා ගන්න ඕනේ කියල. සිංහල ගෝත්‍රික සමජයක් තියනවා වගේම මුස්ලිම් ගෝත්‍රික පිරිසක් ඉන්නවා. අර කොල්ලෝ මැලේ අය නෙමෙයි ඔක්කොම මොහොමඩ් ල. එත් උන් ලෝකෙට සමාජය විවුර්තයි. මතක තියාගන්න දුටුගැමුණු මැරුවේ එළාර ව විතරයි. ඔක්කොම පාලි නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom