කොයි බුද්ධ පුත්රයාද හරි, මොකක්ද දහම
නිල් කොටු රතු කොටු කරගන්න දරන වැයමක්. නිල් කොටු ගන්න ඔනානම් මෙවා දාන්නේ නැ. නමුත් දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් එවුන් කමෙන්ට් කරපල්ලා, එහෙම බැරි උන් රෙප් කපලා යමල්ලා, මුකුත් කුනු හර්ප කියල වැන කරන්න එපා. රෙප් විතරක් කපලා යන්න. දැන් ධර්ම කරුන ගැන බලමු.
මේ පින්තුරේ දැන් ටිකකට කලින් වෙන ත්රේඩ් එකක ගිය එකක්. එතනදි මේක දැම්ම එකාට එකෙක් බැන්නා ඔහොම හිතුවොත් නම් අපිටත් වෙන්නේ බන්ග්ලාදෙසෙට වෙච්ච දේ තමා කියලා. මගේ ගැටලුව තමා, ඒ කියන්නේ රට රැකගන්න නම් බුද්දාගමේ මූලික හරයන්ට පිටු පැ යුතුද? එහ්නම් සින්හල අපිට බුද්ද දේශනාව වලන්ගු නැ නේද? එහ්නම් කොහොමද අපි බෞද්දයො වෙන්නේ. එක්කො අපි හරි වෙන්න ඔනා. නැත්තම් බුද්ද දේශනාව වැරදි වෙන්න ඔනා. මොකක්ද මේකට හෙතුව.