Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
කොරියන්ගේ G4 භාණ්ඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන්ගේ G4 භාණ්ඩේ

ගිය සතියේ රිලීස් වුන අලුත්ම එල් ජී ෆෝන් එක LG G4. මේක ගන්න හිතෙන කාරනා  බොහොම ගොඩක් තියනව වගේම නොගන්න කාරනා කීපයකුත්  තියනවා. ඉස්සරවෙලාම ගන්න හිතෙන කාරනා ගැන කතා කරමු.

ඩිස්ප්ලේ එක

5.5-inch, QHD, 2560 x 1440 ඩිස්ප්ලේ එකක් තමා මේකේ තියෙන්නේ. මෙහෙම කිව්වට මේ ඩිස්ප්ලේ එකේ විශේෂත්වයක් තියනවා. ඒක තමා මේක හදලා තියෙන්නේ ක්වන්ටම් ඩොට්ස් කියන තාක්ෂණය භාවිතා කරලා. මේකේ ප්‍රයෝජනය තමා අනික් ඩිස්ප්ලේ වලට වඩා නිවැරදිව කලර්ස් පෙන්නන්න පුලුවන් වීම.  ගොඩක් අය කියන කතාවක් තමා ඇමොලේඩ් ඩිස්ප්ලේ වල කලර්ස් කෘතිමයි නැත්නම් සාරතාවය වැඩියි කියන එක ( ) . ගොඩක්ම ඕක අදාල වෙන්නේ සැම්සුන්ග් ෆෝන් වලට තමා. ඒත් ගොඩක් සැම්සුන් වල කලර්ස් අඩුකරන්න ඔප්ශන් එනවා.කොහොම උනත් දැනට මාකට් එකේ තියන හොඳම ඩිස්ප්ලේ එකක් වෙන S6 එකත් එක්ක කරට ඉන්න මේකට පුලුවන්.

ඩිසයින් එක

මේක තාමත් ගොඩක් එල් ජී ෆෝන් වගේ ප්ලාස්ටික් බොඩි එකක් එක්ක තමා එන්නේ.  හැබැයි හොඳ කොලිටි ප්ලාස්ටික්. විශේෂත්වය වෙන්නේ බැක් කවර් එක. වර්ග කීපයක් එනව. හැබැයි ලස්සන එක තමා ජෙනුයින් වෙජිටබල් ටෑන්ඩ් ලෙදර් බැක් කවර් එක.  මේක හදන්න එල් ජී ලට අවුරුදු 3ක් ගියාලු. ලෝකේ හදන ලෙදර් වලින් 10% ක් විතර් තමා මේ විදියට ටෑන් කරන්නේ. මේ කවර් එකේ මැදින් ත්‍රෙඩ් එක යනවා ලස්සන Gütermann thread පැටර්න් එකේ.

අනිත් ඩිසයින් ෆීචර් එක තමා ෆෝන් එක කර්ව් කරලා තියෙන්නේ. G ෆ්ලෙක්ස් එක වගේ නැවෙන්නේ නම් නෑ. හැබැයි එල් ජී කියන විදියට ෆෝන් එක ශක්තිමත්.

කැමරා එක

16 මෙගා පික්සෙල් 1/2.6'' sensor size, කැමරා එකක් තමා තියෙන්නෙ. විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් තියන 2 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින් වෙනුවට 3 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින් එන එක. මේක හින්දා කැමරා ශේක් එක ගොඩක් අඩුවෙනවා. තව ලේසර් ඔටෝ ෆෝකස් තියනවා.

හාඩ්වෙයාර්

නොගන්න හේතුවක් තමා මේක.  පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේක තමා. එල් ජී ල පවර් වැඩිම ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකකට යන්නේ නැතුව මේකට එවලා තියෙන්නේ ඊට වඩා බලයෙන් අඩු ස්නැප්ඩ්‍රැගන් 808 චිප්සෙට් එක. වෙනස තමා මේකේ තියෙන්නේ කෝර් 6 යි. 810 එකේ කෝර් 8 යි. අනික තමා GPU එකට එන්නේ Adreno 418 එක. 810 එකේ එන්නේ මීට වඩා පවර්ෆුල් Adreno 430 එක . රැම් එකනම් 3 GB එවලා තියනවා. එදිනෙදා ජීවිතයෙදි නම් වෙනසක් දැනෙන්නෙම නෑ. ඒත් ගොඩක්ම ග්‍රැෆික් ඔනේ ගේම්ස් වලදි නම් වෙනසක් තියනවා S6, අයි ෆෝන් 6 එක්ක බැලුවම.

මීට අමතරව ගලවන්න පුලුවන් බැටරියක්, ම්යික්‍රෝ එස් ඩී කාඩ් සපෝර්ට්,  8 මෙගා පික්සෙල් ඉදිරිපස කැමරාවක් , ලොලොපොප් 5.01  විශේෂ දේවල් කියන්න පුලුවන්.

මේ තියෙන්නේ අනික් ෆීචර්ස්.

http://www.gsmarena.com/lg_g4-6901.php

[QUOTE="djiresh, post: 18306453, member: 41540"] [b]කොරියන්ගේ G4 භාණ්ඩේ[/b] [SIZE="3"][B][COLOR="Blue"]ගිය සතියේ රිලීස් වුන අලුත්ම එල් ජී ෆෝන් එක LG G4. මේක ගන්න හිතෙන කාරනා :love::love: බොහොම ගොඩක් තියනව වගේම නොගන්න කාරනා කීපයකුත් :oo::oo: තියනවා. ඉස්සරවෙලාම ගන්න හිතෙන කාරනා ගැන කතා කරමු. [/COLOR][/B][/SIZE] [IMG]http://cdn2.gsmarena.com/vv/pics/lg/lg-g4-1.jpg[/IMG] [SIZE="5"][B][U][COLOR="DarkSlateBlue"]ඩිස්ප්ලේ එක[/COLOR][/U][/B][/SIZE] [SIZE="3"][B][COLOR="Blue"]5.5-inch, QHD, 2560 x 1440[/COLOR][/B] ඩිස්ප්ලේ එකක් තමා මේකේ තියෙන්නේ. මෙහෙම කිව්වට මේ ඩිස්ප්ලේ එකේ විශේෂත්වයක් තියනවා. ඒක තමා මේක හදලා තියෙන්නේ [COLOR="blue"][B]ක්වන්ටම් ඩොට්ස් [/B][/COLOR]කියන තාක්ෂණය භාවිතා කරලා.:nerd::nerd: මේකේ ප්‍රයෝජනය තමා අනික් ඩිස්ප්ලේ වලට වඩා නිවැරදිව කලර්ස් පෙන්නන්න පුලුවන් වීම. :D:D ගොඩක් අය කියන කතාවක් තමා ඇමොලේඩ් ඩිස්ප්ලේ වල කලර්ස් කෘතිමයි නැත්නම් සාරතාවය වැඩියි කියන එක ( ) . ගොඩක්ම ඕක අදාල වෙන්නේ සැම්සුන්ග් ෆෝන් වලට තමා. ඒත් ගොඩක් සැම්සුන් වල කලර්ස් අඩුකරන්න ඔප්ශන් එනවා.කොහොම උනත් දැනට මාකට් එකේ තියන හොඳම ඩිස්ප්ලේ එකක් වෙන S6 එකත් එක්ක කරට ඉන්න මේකට පුලුවන්.[/SIZE] [SIZE="5"][B][U][COLOR="DarkGreen"]ඩිසයින් එක[/COLOR][/U][/B][/SIZE] [SIZE="4"]මේක තාමත් ගොඩක් එල් ජී ෆෝන් වගේ ප්ලාස්ටික් බොඩි එකක් එක්ක තමා එන්නේ. :frown::frown::angry: හැබැයි හොඳ කොලිටි ප්ලාස්ටික්. විශේෂත්වය වෙන්නේ බැක් කවර් එක. වර්ග කීපයක් එනව. හැබැයි ලස්සන එක තමා [COLOR="blue"][B]ජෙනුයින් වෙජිටබල් ටෑන්ඩ් ලෙදර් බැක් කවර් එක. :love::love::love:[/B][/COLOR] මේක හදන්න එල් ජී ලට අවුරුදු 3ක් ගියාලු. ලෝකේ හදන ලෙදර් වලින් 10% ක් විතර් තමා මේ විදියට ටෑන් කරන්නේ. මේ කවර් එකේ මැදින් ත්‍රෙඩ් එක යනවා ලස්සන Gütermann thread පැටර්න් එකේ. :love::love: අනිත් ඩිසයින් ෆීචර් එක තමා ෆෝන් එක කර්ව් කරලා තියෙන්නේ. G ෆ්ලෙක්ස් එක වගේ නැවෙන්නේ නම් නෑ. හැබැයි එල් ජී කියන විදියට ෆෝන් එක ශක්තිමත්. [/SIZE] [IMG]http://cdn2.gsmarena.com/vv/pics/lg/lg-g4-2.jpg[/IMG] [SIZE="5"][B][U][COLOR="DarkSlateBlue"]කැමරා එක[/COLOR][/U][/B][/SIZE] [SIZE="4"][COLOR="blue"][B]16 මෙගා පික්සෙල් 1/2.6'' sensor size,[/B][/COLOR] කැමරා එකක් තමා තියෙන්නෙ. විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් තියන 2 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින් වෙනුවට [COLOR="blue"][B]3 ඇක්සිස් ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසින්[/B][/COLOR] එන එක. මේක හින්දා කැමරා ශේක් එක ගොඩක් අඩුවෙනවා. තව ලේසර් ඔටෝ ෆෝකස් තියනවා. [/SIZE] [SIZE="5"][B][U][COLOR="DarkSlateBlue"]හාඩ්වෙයාර්[/COLOR][/U][/B][/SIZE] [SIZE="4"][B][COLOR="blue"]නොගන්න හේතුවක් තමා මේක[/COLOR][/B]. :angry::angry::angry::frown::frown: පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේක තමා. එල් ජී ල පවර් වැඩිම ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකකට යන්නේ නැතුව මේකට එවලා තියෙන්නේ ඊට වඩා බලයෙන් අඩු [COLOR="blue"][B]ස්නැප්ඩ්‍රැගන් 808 චිප්සෙට් එක[/B][/COLOR]. වෙනස තමා මේකේ තියෙන්නේ කෝර් 6 යි. 810 එකේ කෝර් 8 යි. අනික තමා [COLOR="blue"][B]GPU එකට එන්නේ Adreno 418[/B][/COLOR] එක. 810 එකේ එන්නේ මීට වඩා පවර්ෆුල් Adreno 430 එක . [COLOR="blue"][B]රැම් එකනම් 3 GB[/B][/COLOR] එවලා තියනවා. එදිනෙදා ජීවිතයෙදි නම් වෙනසක් දැනෙන්නෙම නෑ. ඒත් ගොඩක්ම ග්‍රැෆික් ඔනේ ගේම්ස් වලදි නම් වෙනසක් තියනවා S6, අයි ෆෝන් 6 එක්ක බැලුවම. [/SIZE] [SIZE="4"][B][COLOR="blue"][B]මීට අමතරව ගලවන්න පුලුවන් බැටරියක්, ම්යික්‍රෝ එස් ඩී කාඩ් සපෝර්ට්, :yes::yes: 8 මෙගා පික්සෙල් ඉදිරිපස කැමරාවක්:rofl::rofl: , ලොලොපොප් 5.01 :cool::cool: විශේෂ දේවල් කියන්න පුලුවන්[/B][/COLOR][/B][/SIZE]. [B][U]මේ තියෙන්නේ අනික් ෆීචර්ස්.[/U][/B] [url]http://www.gsmarena.com/lg_g4-6901.php[/url] [IMG]http://cdn2.gsmarena.com/vv/pics/lg/lg-g4-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom