කොරියන් වචන

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කොරියාවෙ යන්න EPS-TOPIK exam එක ලියන කට්ටිය දැන් පංති යනවා අති නෙ ජුලි වල exam එකක් තියනවලු :D:D
    EPS-TOPIK පෝතෙ තියන 가 අකුරෙන් තියන වචන ටික ඔය.;). ඕකෙ ඔක්කොම නැ ..මගෙ ගාව පොතේ තියන වචන ගොඩක් තියනවා( EPS-TOPIK) ඔච්චරයි ටයිප් කරෙ කවුද දන්නෙ එලකිරියේ EPS-TOPIK exam එක ලියන උන් ඉන්නවද කියලා..:P:Pඕවා කියවන්න පුලුවන් පංති ගියපු උන්ට විතරයි ඉතින්..:lol::lol:
    ඕනනම් මට පුලුවන් එලකිරියෙ cls එකක් දාන්න මුල ඉදලම ...එ කියන්නෙ "අ" යන්නෙ ඉදලා බලමුකො ඉදිරියට..මේකෙ ඉතිරුටික ඕන උන් කියන්න

    가격 - මිල
    가깝다 - කිට්ටුව/ළගයි
    가끔 - ඇතැම්විට/කාලාතුරකින්
    가능하다 - වියහැකි
    가방 -බැගය
    가수 - ගායකයා
    가운데 [중간] - මැද
    가장 (제일) - වඩාත්
    가을 - සරත් ඉර්තුව
    가족사진 - පවුලේ පින්තූරය
    간단하다 - සරල/සන්කීර්න නැති
    간호사 - හෙදිය
    감기약 - සෙම්ප්‍රෙතිශා බෙහෙත්
    감기 에 걸리다 - සෙම්ප්‍රෙතිශාව වැලදෙනවා
    값 - මිල ඇමිනුම
    강 - ගග
    강아지 - බලු පැටියා
    같다 - සමානයි
    개강 - ආරම්බය
    개천절 - කොරියානු ජාතික පදනම් දිනය
    거기 - එතැන/එහේ/අතන
    거울 - කන්නාඩිය
    걷다 - ඇවිදිනවා
    걸레 - මොප් එක