කොරියාවෙ යන්න EPS-TOPIK exam එක ලියන කට්ටිය දැන් පංති යනවා අති නෙ ජුලි වල exam එකක් තියනවලු 

EPS-TOPIK පෝතෙ තියන 가 අකුරෙන් තියන වචන ටික ඔය.
. ඕකෙ ඔක්කොම නැ ..මගෙ ගාව පොතේ තියන වචන ගොඩක් තියනවා( EPS-TOPIK) ඔච්චරයි ටයිප් කරෙ කවුද දන්නෙ එලකිරියේ EPS-TOPIK exam එක ලියන උන් ඉන්නවද කියලා..
ඕවා කියවන්න පුලුවන් පංති ගියපු උන්ට විතරයි ඉතින්..

ඕනනම් මට පුලුවන් එලකිරියෙ cls එකක් දාන්න මුල ඉදලම ...එ කියන්නෙ "අ" යන්නෙ ඉදලා බලමුකො ඉදිරියට..මේකෙ ඉතිරුටික ඕන උන් කියන්න
가격 - මිල
가깝다 - කිට්ටුව/ළගයි
가끔 - ඇතැම්විට/කාලාතුරකින්
가능하다 - වියහැකි
가방 -බැගය
가수 - ගායකයා
가운데 [중간] - මැද
가장 (제일) - වඩාත්
가을 - සරත් ඉර්තුව
가족사진 - පවුලේ පින්තූරය
간단하다 - සරල/සන්කීර්න නැති
간호사 - හෙදිය
감기약 - සෙම්ප්රෙතිශා බෙහෙත්
감기 에 걸리다 - සෙම්ප්රෙතිශාව වැලදෙනවා
값 - මිල ඇමිනුම
강 - ගග
강아지 - බලු පැටියා
같다 - සමානයි
개강 - ආරම්බය
개천절 - කොරියානු ජාතික පදනම් දිනය
거기 - එතැන/එහේ/අතන
거울 - කන්නාඩිය
걷다 - ඇවිදිනවා
걸레 - මොප් එක