කොරියන් ෆෝන් ඵකක් ලාබෙට සෙට්වුනා

Chan Ayya

Member
Nov 13, 2013
3
0
0
කොරියන් ෆෝන් ඵකක් ලාබෙට සෙට්වුනා

කොරියාවෙ ඉන්න මල්ලි මට මේ ළගදි ෆෝන් ඵකක් ඵව්වනේ.බැලින්නම් ඵ්ක ලංකාවෙ 35000 ක්ලු.හැබැයි කඩෙන් නම් කිව්වෙ ඵ්ක කොරියන් කියලා.ඵ්ත් ප්‍රශ්නයක් නෑ.ගාන ගැන හිතුවම මාර සිරා ඔක්කොම සෙන්සර් වැඩ මට මාර සතු‍ටුයි.ඔරිජිනල් ඵකක් මම දැක්කා 95000 ක්.මට තරැ විසික් වුනා.මල්ලිට ස්තූති කරලා විගහට මේල් ඵකක් දැම්මා.මේ මගේ ෆෝන් ඵක..........
 

Attachments

  • c5a3ca8a-1a15-11e3-be51-22000a270a3d.jpg
    c5a3ca8a-1a15-11e3-be51-22000a270a3d.jpg
    60.3 KB · Views: 192
Last edited:

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Korean S4 ekak lankawe Price eka macho maximum Rs. 25,000/- wage thama... 35k nam gaana wadee... but phn eka shape loku awlak naa... Original ekath ekka nam wenas kam thiyenawa...