කොරියානු ගුවන් අනතුර හරිම ව්යාකුලයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    කුරුල්ලෙක් ගැටුනා.

    ලෑන්ඩ්න් ගියර් වැඩ කලේ නැහැ. එහෙනම් Water Landing එකක් තෝරගන්න තිබ්බා. Muan International Airport එක ආශ්‍රිතව මුහුද තියනවා.

    Aeronautics වැඩ කලේ නැහැ.


    ගොඩක් ඉන්ධන තිබ්බනම් Fuel dumping කරන්න තිබුනද නැද්ද මන්ද. ( කුරුල්ලෙක් ගැටුන නිසා ක්ෂණිකව ගොඩ බාන්න හැදුවද දන්නේ නැහැ )

    අනෙක මේ ඔක්කොම එක සැරේ උනේ කොහොමද

    1069945264_0:143:3100:1887_1920x0_80_0_0_47bbc7ea0f5d78f7c96c52cdc92ded9d.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    someone said he turned off the working engine accidentally that's why the landing gears weren't working