කුරුල්ලෙක් ගැටුනා.
ලෑන්ඩ්න් ගියර් වැඩ කලේ නැහැ. එහෙනම් Water Landing එකක් තෝරගන්න තිබ්බා. Muan International Airport එක ආශ්‍රිතව මුහුද තියනවා.
Aeronautics වැඩ කලේ නැහැ.
ගොඩක් ඉන්ධන තිබ්බනම් Fuel dumping කරන්න තිබුනද නැද්ද මන්ද. ( කුරුල්ලෙක් ගැටුන නිසා ක්ෂණිකව ගොඩ බාන්න හැදුවද දන්නේ නැහැ )
අනෙක මේ ඔක්කොම එක සැරේ උනේ කොහොමද