කොරියානු රැකියා පුහුණුව

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    කොරියානු රැකියා පුහුණුව

    කොරියානු රැකියා පුහුණුව සඳහා යාමේදී රැගෙන යා යුතු ඇඳුම්, ආයිත්තම් කට්ටලය මිළදී ගත හැකි තැනක් පිළිබඳව දන්නවනම් කියන්න පුළුවන්ද මචං. ලොකු උදව්වක්. මේ 31 ට්‍රේනින් එක පටන්ගන්නව. :confused::confused: