කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    KrishanL89
     
    • Like
    Reactions: wissnshaftler

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හැම එකම යනවා. සමහර උන් එනවා.
    Yana un korea yana unge kapaapu paluwa. Nikamata unge group ekakata gihin balapan. Dubai api group eka wage 🐱

    කොරියාවට හරි යන්න ඕන. ගඳ කොට කලුච්චියෝ දැකලම ඇතිවෙලා. @NaiRobi
    Summer eka enawa sudu gal, than time is coming 🥰
    ------ Post added on Jun 3, 2024 at 11:04 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yana un korea yana unge kapaapu paluwa. Nikamata unge group ekakata gihin balapan. Dubai api group eka wage 🐱


    Summer eka enawa sudu gal, than time is coming 🥰
    ------ Post added on Jun 3, 2024 at 11:04 PM
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ලේ ගැහුන කිරි සුදු පාට මහ අපුලයි. 🤢🤮
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ow oka atta, Koreawe ghin gemak gahala ena unta, Lankawe iti rupa wage kellek nomile, sure
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    ඕක මහ අමාරු විභාගයක් නෙවෙයි බං. ඕක අමාරුයි අමාරුයි ගගා හැමිනෙන්නෙ ඕක ලියන්න යන බහුතරයක් ඕලෙවලුත් දෙපාරක් විතර කරලා ලොටලා ලොටලා යාන්තන් ගණන් වලට S එකක් දාගත්ත උන්නෙ. ඉතිං උන්ගෙ IQ ලෙවල් එකේ හැටියට ඕක මාර එක්සෑම් එකක් උන්ට 🤣 බලපන් ටිකක් ඉගෙනගත්ත අඩුම ඕලෙවල් මැත්ස් /සයන්ස්/English වලට C වලින් උඩ රිසාල්ට් දාපු එකෙක් උනත් ලාවට මහන්සි උනත් ගේමක් නැතුව ඕක ගොඩ යනවා
    වෙන උදාහරණ ඕනෙ නෑ අපේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන්නෙත් මේකම තමයි. ඉස්සර 90 ගනන් වල ක්‍රිකට් කරන්න ආවෙ ඉගෙනගන්න එකත් කරන අනිත් ඒවත් කරන ගමන් ක්‍රීඩාවක් විදිහට ආසාවට ක්‍රිකට් ගහපු සෙට් එකක්නෙ? අර්ජුණ/සනා/මුරලි/ අරවින්ද ඉදන් සංගා මහේල වෙනකං එහෙම උන්නෙ? ඊටපස්සෙ චන්දිමාල්/ තිරිමාන්න/ මැතිව්ස් කාලෙ උනුත් ලාවට වගේ හරි ශේප්. ඊටපස්සෙ ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ ක්‍රිකට් කියන්නෙ සල්ලි ආකරයක් උන හින්දා, 6 වසරෙ විතර ඉදලා ඉගෙනගන්න එකවත් වෙන මොනවත්ම නොකර මීහරක් වගේ ක්‍රිකට් විතරක්ම ගහපු නූගත් IQ එකක් නැති ක්ලාස් එකක් නැති අඩුකුලේ පරයො සෙට් එකක්. ඒකයි මෙච්චර සල්ලි තිබිලත් English ටිකක් හදාගන්න එක පවා උන්ට මෙච්චර ගේමක් වෙලා තියෙන්නෙ.ඒක නිකං ඕලෙවෙල් මැත්ස්වලට ලකුණු 5ක් තියන එකෙක්ට ඒලෙවල් අනුකලනය ඉගෙනගන්නවා වගේ වැඩක් උන්ගෙ බුද්ධිමට්ටම අනුව. මෙච්චරකල් සෙල්ලං කරලත් මාසෙට කෝටි ගනන් හම්බකරලත්, කොච්චර ට්‍රයි කරත් හරියට ඉංග්‍රීසි ටිකක් කතාකරගන්න පුලුවන් උනේ ලගදි ආව මොන කැපාටද? ශානකයා යාන්තං අමාරුවෙන් කැඩි කැඩී හරි අඩ අඩ හරි රෝල ගැහුවා, මෙන්ඩයි,හසරංගයයි ගූ නානවා කතාකරන්න ගිහාම. අහන එකට නෙවෙයි උත්තර දෙන්නෙ 🤣 දන්න ටිකම කරකව කරකව ගූ වෙනවා. එන බෝලෙට ගහන්න, දුවගෙන ඇවිල්ලා බෝලයක් දාන්න මසල් මෙමරි රිෆ්ලෙක්සස් හැදුනට ඔලුව ඇතුලෙ පුස් තියෙන්නෙ. හිතලා මතලා ගේම් එක රීඩ් කරලා දෙයක් කරගන්න IQ එකක් නෑ. ඒකයි අච්චර ටැලන්ටඩ් මෙච්චර ටැලන්ටඩ් කිව්වට බල්ලො වගේ ගූ වෙන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි. මොලේ නැතුව කොච්චර ඇගේ ටැලන්ට් එකක් තිබ්බත් මොන ෆීල්ඩ් එකකින් වත් උඩම තැනට යන්න බෑ කියන එකට අපේ ගොන් http ලා හොදම උදාහරණයක්