කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    image.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොරියාවේ කරන රස්සාව මෙහෙ කරන උන්ට තයන සැලකිලි බැලුවම තේරෙන වා ගෑනු න්ට මොනව කරත් කමක් නෑ සල්ලි තියනවනම් කියලා..

    එක්කෝ fish farm, factory jobs නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,550
    9,036
    113
    කොරියාවේ කරන රස්සාව මෙහෙ කරන උන්ට තයන සැලකිලි බැලුවම තේරෙන වා ගෑනු න්ට මොනව කරත් කමක් නෑ සල්ලි තියනවනම් කියලා..
    miniha rata gihama handiye kudda gedara ringaddi thm mru
     
    • Like
    Reactions: wissnshaftler

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කොරියාවේ කරන රස්සාව මෙහෙ කරන උන්ට තයන සැලකිලි බැලුවම තේරෙන වා ගෑනු න්ට මොනව කරත් කමක් නෑ සල්ලි තියනවනම් කියලා..
    Onna okai aththa, k#mbak langa gembek noweemata wagabala ganna!
     
    • Like
    Reactions: wissnshaftler

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    වියලි කලාපෙ අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් meterial ගෑනු නම් එයි ඔහොම 🤣 හරි හමන් ඉගෙනගත්ත හොද ෆැමිලි එකක කෙල්ලෙක්නං කොරියාවෙ කම්කරු ජොබ් කරන නූගත් ගොබ්බයෙක් කියලා දැනගත්තොත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑහ් 🤣 මොකද ක්ලාස් එක, වැදගත් කම, IQ එක, quality එක සල්ලි හෙව්වා කියලා හම්බෙන්නෙ නෑ කියන්න වගේම නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ කියන්නත් උන් දන්නවා.
     
    Un aththatama Korean exam goda danne kohomada?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    Un aththatama Korean exam goda danne kohomada?
    ඕක මහ අමාරු විභාගයක් නෙවෙයි බං. ඕක අමාරුයි අමාරුයි ගගා හැමිනෙන්නෙ ඕක ලියන්න යන බහුතරයක් ඕලෙවලුත් දෙපාරක් විතර කරලා ලොටලා ලොටලා යාන්තන් ගණන් වලට S එකක් දාගත්ත උන්නෙ. ඉතිං උන්ගෙ IQ ලෙවල් එකේ හැටියට ඕක මාර එක්සෑම් එකක් උන්ට 🤣 බලපන් ටිකක් ඉගෙනගත්ත අඩුම ඕලෙවල් මැත්ස් /සයන්ස්/English වලට C වලින් උඩ රිසාල්ට් දාපු එකෙක් උනත් ලාවට මහන්සි උනත් ගේමක් නැතුව ඕක ගොඩ යනවා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඕක මහ අමාරු විභාගයක් නෙවෙයි බං. ඕක අමාරුයි අමාරුයි ගගා හැමිනෙන්නෙ ඕක ලියන්න යන බහුතරයක් ඕලෙවලුත් දෙපාරක් විතර කරලා ලොටලා ලොටලා යාන්තන් ගණන් වලට S එකක් දාගත්ත උන්නෙ. ඉතිං උන්ගෙ IQ ලෙවල් එකේ හැටියට ඕක මාර එක්සෑම් එකක් උන්ට 🤣 බලපන් ටිකක් ඉගෙනගත්ත අඩුම ඕලෙවල් මැත්ස් /සයන්ස්/English වලට C වලින් උඩ රිසාල්ට් දාපු එකෙක් උනත් ලාවට මහන්සි උනත් ගේමක් නැතුව ඕක ගොඩ යනවා
    මන් දැක්ක කන්ස්ට්‍රක්සන් ඩවුන් වෙච්ච කාලෙ, සිවිල් ඉන්ජිනියර් කෙනෙකුත් ඕක කරා. එෆ්බී එකේ තිබ්බෙ. පාස්ද දන්නෙ නැහැ
    ඒත් ඉතින් මැත්ස් කරාට ඕක ලේසි වෙන්නෙ නැහැ, තනිකර කටපාඩමනෙ තියෙන්නෙ. මොලේ පාවිචි කරන්න නැහැ