කොරියා යන්න කැමතිද?ඉක්මනටම/no exam neaded

Jun 21, 2013
99
9
0
කොරියා යන්න කැමතිද?ඉක්මනටම/no exam neaded

විස්තර ඕන අය මේ E mail එකට Mail එකක් එවන්න[email protected] balana eka karadarayi.එක් අයෙක් පමණයි.අවන්ක සහ විශ්වාසවන්ත අයෙකු විය යුතුයි. කෑගල්ල නුවර අය විශේෂයි:D
 
Last edited:

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    වැඩි විස්තර මෙතනම දැම්මනම් තමා වඩා හොඳ, මොකද මේ වගේ වැඩ වලදි විශ්වාසය කියන එක හොදක් වැදගත් ;)
     
    Jun 21, 2013
    99
    9
    0
    වැඩි විස්තර මෙතනම දැම්මනම් තමා වඩා හොඳ, මොකද මේ වගේ වැඩ වලදි විශ්වාසය කියන එක හොදක් වැදගත් ;)
    ප්‍රසිද්ධ දෙශපානයකුගේ ලේකම් අපේ කෙනෙක්.එයා 6 දෙනෙක් යවනවා..එක්කෙනෙක් ඕන තව.උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනම් Email එකක් එවන්න[email protected].
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ප්‍රසිද්ධ දෙශපානයකුගේ ලේකම් අපේ කෙනෙක්.එයා 6 දෙනෙක් යවනවා..එක්කෙනෙක් ඕන තව.උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනම් Email එකක් එවන්න[email protected].

    එළ එළ.. මම දන්නව ඔය සීන් එක. මම දන්න එකෙකුත් පහුගිය කාලෙ ඔහොම කීප දෙනෙක් යැව්වා. ඒත් ඌ යවපු ඔක්කොම උගෙ ලඟම යාළුවො. :P
     
    Jun 21, 2013
    99
    9
    0
    එළ එළ.. මම දන්නව ඔය සීන් එක. මම දන්න එකෙකුත් පහුගිය කාලෙ ඔහොම කීප දෙනෙක් යැව්වා. ඒත් ඌ යවපු ඔක්කොම උගෙ ලඟම යාළුවො. :P
    මේකත් මට යන්න ආපු එකක්:yes:.
    අපේ පව්ලේ යාන්න තරම් වයසක ඉන්න කොල්ලෙක් නැ.ඔක්කොම School යන එවුන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,649
    113
    එක තැනක නෑ
    දාන එවුන් ටිකක් පරිස්සමෙන් දාපල්ලා.. ඇගේ පාර්ට්ස් ගලවන්ඩ එක්කගෙන යනවද දන්නේ නැහැ :( languageජුත් එපා කියන්නේ . ලොල් :P