කොරියා යමු

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මචන්ලා මේ දවස්වල අලුතෙන් කොරියා corse එහෙම පටන් ගන්න තැන් දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද,ලොකු හෙල්ප් එකක්
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මචන්ලා මේ දවස්වල අලුතෙන් කොරියා corse එහෙම පටන් ගන්න තැන් දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද,ලොකු හෙල්ප් එකක්

    minuwangoda place ekak tiyenava,,man yanna enne..uba kamathi nam mata pm karapan.
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මිනුවන්ගොඩ දුර වැඩියි බන් මං ඉන්නෙ කොළඹ