ගුවන් සේවිකාවන් මීගමුව රෝහලට… කොරෝනා යයි සැක..
January 31, 2020 at 4:40 pm | lanka C news
ගුවන් සේවිකාවන් මීගමුව රෝහලට… කොරෝනා යයි සැක..
කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක ගුවන් සේවිකාවක් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වන විටත් එම රෝහලේ කොරෝනා ආසාදිතයෙක් යැයි සැකකෙරෙන පුද්ගලයන් ඇතුළත් කිරීම සඳහා වෙනම වාට්ටුවක් ද සූදානම් කර ඇත.
කෙසේ වෙතත් රෝහල් වෛද්‍යවරුන් කියා සිටින්නේ රෝග ආසාදිතයන් පරික්ෂා කිරීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයට හා හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රමාණවත් නැති බවයි.
24,802 Viewers