කොරොනා ඔලුවේ කැක්කුම උන

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    ගිය සෙනසුරාදා පොසිටිව් උනේ දැන් තඩට ඔලුවෙ කැක්කුම.උන විකාරෙන් වගේ නින්ඩ යනවා විකාර හීන පෙන්න්නේ අවට පරිසරය කහ පාටට වගේ පේන්නේ.එහෙන් බඩ යනවා එපා වෙලා තියෙන්නේ.කැස්ස නම් අඩුයි ඔලුවෙ කැක්කුම තදට තියෙනවා ඵොන් ඔෆ්කර ගත්තා වට්සප් අයින් කලා හරිම නුරුස්සන ගතියක් තියෙනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නුරුස්සනා ගතියක් තියෙනවා නං මේකට ඇවිත් බයියොන්ට අම්මා මො නැතුව හිතේ හැටියට බැනපන්. අපෙන් නං අරෝවක් නැහැ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ගිය සෙනසුරාදා පොසිටිව් උනේ දැන් තඩට ඔලුවෙ කැක්කුම.උන විකාරෙන් වගේ නින්ඩ යනවා විකාර හීන පෙන්න්නේ අවට පරිසරය කහ පාටට වගේ පේන්නේ.එහෙන් බඩ යනවා එපා වෙලා තියෙන්නේ.කැස්ස නම් අඩුයි ඔලුවෙ කැක්කුම තදට තියෙනවා ඵොන් ඔෆ්කර ගත්තා වට්සප් අයින් කලා හරිම නුරුස්සන ගතියක් තියෙනවා
    gona gihin rest karapan ,hodata husma ganna balnna. hodata kanna.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    නුරුස්සනා ගතියක් තියෙනවා නං මේකට ඇවිත් බයියොන්ට අම්මා මො නැතුව හිතේ හැටියට බැනපන්. අපෙන් නං අරෝවක් නැහැ.
    අවට පරිසරය එහෙම කහපාටට වගේ පේන්නේ උන නිසා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අමාරුවෙන් හරි හොදට කාපන්. පුළුවන් තරම් වතුර ජාති බීලා රෙස්ට් එකේ ඉදහන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    රෙස්ට් කරපන් මචන්. ඉකමනට හොද වෙයි. කෑම බීම එහෙම කොහොමද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අවට පරිසරය එහෙම කහපාටට වගේ පේන්නේ උන නිසා
    කහ පාටට පේනවා කියලා කොරෝනාකාරයෝ දාලා තිබ්බා තමයි. සීල් අරක්කු ටිකක් බිලා හොදට මස් මාළු එක්ක බත් ටිකක් කාලා ඉන්න.
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    රෙස්ට් එකේ හිටපන් මචං.... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!