කොරොනා ගෑනි ඇවිදපු තැන් ටික

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    ඔබේ අවධානයට..
    *******************
    කොරෝනා අසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ සහ ස්ථාන පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.

    ජනවාරි 19 වන දින ඇය සහ පිරිස එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේ නවාතැන්ගෙන පසුදින සීගිරිය බලා ගොස් රාත්‍රී නවතන් ගෙන ඇත්තේ සීගිරිය ජන්ගල් හෝටලයේදී.

    ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඉසිවර ගාර්ඩ්න් හිදියි.

    එදින රාත්‍රිය ඇය මහනුවර අමායා හිල්ස් හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ආහාරය ඕක් රේ හෝටලයෙන් ලබාගෙන නුවරඑළිය වෙත ගොස් ඇති අතර රාත්‍රී ආහාරය ගෙන ඇත්තේ අරලිය ග්‍රීන් හිල් හොටෙල් හෝටලයේයි.

    ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල රියු හෝටලයේ නවාතන් ගෙන 24 වන දින රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් හිදී දහවල් ආහාරය ලබාගෙන තිබෙනවා.

    තවත් අහිංසක ජිවිත නැතිවෙන්න දෙන්න එපා ! අපි හැමෝම ආරක්ෂා වෙමු !

    (උපුටාගැනීමකි)

    please check every one if someone has been to the following places during the following dates because a patient with corona virus has been there:
    D1
    19.Jan

    Hotel: Gateway Airport Garden - BB

    D2
    20.Jan Negambo to Sigriya
    Tropical Village
    Dinner:Hotel Sigiriya Jungles- HB

    D3
    21.Jan Sigiriya to Kandy
    Isiwara Lunch:Isiwara Garden
    Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,

    D4
    22. Jan Kandy to Nuwara eliya
    Breakfast:Hotel
    lunch:Oak Ray Kandy
    Peradeniya to Gampola
    Lunch: Oak Ray Kandy
    Dinner:Hotel Araliya Green Hills-HB,

    D5
    23.Jan
    Nuwara eliya to Southwest beach-
    Breakfast:Hotel

    Blue Field
    Alloy
    Lunch:Alloy

    Dinner:Hotel

    Hotel: RIU Ahungalla-AI,

    D6
    24. Jan
    Lunch:Ramprt
    Dinner:Hotel: RIU Ahungalla

    Source - FB


    :growl::growl::growl::growl::angry::angry::angry:

    ..
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Galle fort එකටත් ඇවිල්ල ද ඔය ආච්චි:angry::baffled: පෙට්ටියක් ගේන්න කියන්න ඕන එහෙනම්:sorry:
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    salli valin enavada danneth na corona ? ehema unoth ivarai okkoma

    අම්මෝ :angry:
    අජීවී පරිසරයේ පැය 24 ක් ද කොහෙද නොනැසී ඉන්නවලු මේක. නහය කට අතගාලා අත් සෝදනවද මෙහේ අය සල්ලි අල්ලද්දි.:angry::baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපි වගේ ගමක ජීවිත් වෙයන්.මොන කොරෝනයක් වත් නෑ

    ගම කියලා නැහැ කොලබ ගිය එකෙක් අවොත් කොහොමද ? පරස්සම වෙයන් කෝකටත්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ :angry:
    අජීවී පරිසරයේ පැය 24 ක් ද කොහෙද නොනැසී ඉන්නවලු මේක. නහය කට අතගාලා අත් සෝදනවද මෙහේ අය සල්ලි අල්ලද්දි.:angry::baffled:

    ඔව් සල්ලි වලින් එන්න පුළුවන් කියලා ඩොකෙක් කියනවා දැක්කා ඇල්කොහොල් දාලා අත හෝදන්න කිව්වා ,

    වෙන්න ඉඩ අඩුයි සුවර් නැහැනේ කෝකටත් හොදයි