කොරොනා හැදිලා සනීප වුන අයට එන්නත් ඕන නෑ

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොරොනා හදාගත්තා කියන්නේ එන්නත ගහ ගත්තා වගේ තමයි.දෙකම එකයි.ලංකාව ලොක් ඩවුන් කරන්නේ නැතිව ඉන්දියාව වගේ කොරොනා අහ්දාගෙන කොරොනා ලෙඩ්ඩු ගාන මිලියන 8ක් විතර කර ගත්තනම් එන්නත් ඕන නැ.අනිත් එක කොරොනා එන්නතක් හොයාගන්න එක අමාරු කාර්යයක්.හදපු එන්නතක් බලාගෙන අපිට ඒක හදන එක අමාරු නෑ.ලංකාවට පුලුවන් චීනයේ එන්නත ගැන ඉගෙන ගෙන එයාලගෙන් තාක්ෂනය සහ අවශ්‍ය සම්පත් ලබාගෙන එන්නත මෙහේ හදන්න.ඒකට කොරොනා වෛරස් රට තුල තියෙනවා.මේවා අක්‍රීය කරලා එමගින් එන්නතකට මේක බහාලන එක කරන්න බැරි කමක් නැ.
     
    Last edited:

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Don't lie
    There were people in Hong Kong and elsewhere got it again
    Antibodies doesn't Work with everyone
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Don't lie
    There were people in Hong Kong and elsewhere got it again
    Antibodies doesn't Work with everyone
    natural infections give some kind of immunity to the people.But we dont know how good it is and how long it lasts.Same theory can apply to the corona jab as well.Most jabs have the inactivated whole viruses within them.Still these viruses are not developed to increase the natural immunity better than natura occuring viruses make you corona positive.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵහෙනම් ඒක තමා අාණ්ඩුව ඉන්දියාවෙන් රටට කලින්ම කොරෝනා ගත්තේ.හොඳ දැක්මක් තියෙනව කවුරු මොනා කිව්වත් මේ අාණ්ඩුවට..හුම් හුම්
     
    • Wow
    Reactions: Mohowk

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඵහෙනම් ඒක තමා අාණ්ඩුව ඉන්දියාවෙන් රටට කලින්ම කොරෝනා ගත්තේ.හොඳ දැක්මක් තියෙනව කවුරු මොනා කිව්වත් මේ අාණ්ඩුවට..හුම් හුම්
    ඕනම රටක් වයස 40ට අඩු නිරෝගි අය වැක්සිනේෂන් කරන්නේ නෑ.ඒක නිසා එන්නත මගින් කොරොනා මුලුමනින්නම් තුරන් වෙන්නේ නෑ.සමාජයේ ඉන්න කොරොනා වලින් මිය යන්න ඉඩ තියෙන අයට විතරයි මේක දෙන්නේ.ලංකාවට වැක්සින් මිලියන 3ක් ඇති.උඹලට වැක්සින් එක හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ඒක ගැන ලොකු හෝප්ස් තියාගන්න එපා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕනම රටක් වයස 40ට අඩු නිරෝගි අය වැක්සිනේෂන් කරන්නේ නෑ.ඒක නිසා එන්නත මගින් කොරොනා මුලුමනින්නම් තුරන් වෙන්නේ නෑ.සමාජයේ ඉන්න කොරොනා වලින් මිය යන්න ඉඩ තියෙන අයට විතරයි මේක දෙන්නේ.ලංකාවට වැක්සින් මිලියන 3ක් ඇති.උඹලට වැක්සින් එක හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ඒක ගැන ලොකු හෝප්ස් තියාගන්න එපා.

    මම නම් ලබන මාසේ free ගහගන්නවා..මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ..:D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    Don't lie
    There were people in Hong Kong and elsewhere got it again
    Antibodies doesn't Work with everyone

    The underlying reason why it isn't....... One of my previous posts copied below.

    https://elakiri.com/threads/low-quality-of-antibody-production-in-serious-covid-19-cases.1958678/

    Posted - Oct 25, 2020

    Low quality of Antibody production in serious Covid-19 cases

    For anyone interested....

    Possible explanation of why the low quality of antibodies found in those infected with Covid, and the limited B-cell memory has been published by a team of researchers led by Prof Shiv Pillai (Professor of Medicine and Health Sciences at Harvard, Director of Harvard immunology)
    They attribute it to the loss of germinal centers in Covid-19 patients. During a viral infection, foreign antigens carried to the secondary lymphoid organs are recognized by the B-cells and this mechanism takes place in a germinal center. The germinal center is a specialised microstructure where production of long-lived memory B cells (which provides protection from reinfection) takes place.
    It is suspected that the Cytokine storm in severe Covid-19 cases is partly responsible for the loss of these germinal centers. It is highly unlikely that any of the vaccines developed will cause the loss of germinal centers as the vaccines do not have the live virus itself.

    Another unknown issue at this stage is why some people develop into serious Covid-19 and why some do not. Immunologists suspect that this has something to do with the lymphocyte function and currently trying to to unravel the reasons.

    Here's an extract from their publication. It's not written to be easily understood by an average person but below is a simple summary which is important.

    "Absence of Germinal Centers and Loss of Bcl-6+ Germinal Center B Cells but Preservation of AID+ B Cells in Lymph Nodes Early in COVID-19 Disease. We have used a human-tissue-imaging platform with quantitative high-resolution automated slide-scanning microscopy, exploiting both regular and confocal approaches and multispectral imaging, in order to interrogate human lymphoid and non-lymphoid organs at the single-cell level. These approaches crucially preserve architecture over broad swaths of tissue. Thoracic lymph nodes in severely ill COVID-19 patients who succumbed in less than 8 days after admission, less than 10 days from the onset of respiratory symptoms displayed a lack of germinal centers, and these were also absent in those who succumbed later, 15–36 days after admission."

    "These data suggest an underlying basis for the lower quality and lack of durability of humoral immune responses observed during natural infection with SARS-CoV-2 and have significant implications for expectations of herd immunity. "
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හුගක්ම කොරොනා නිසා රෝගී වෙන අයට ලැබෙන ප්‍රතිශක්තිය ඉහලයි.සමහර අයට රෝග ලක්ෂන නැත්නම් එයාලට ලොකු ප්‍රතිශක්තියක් ගන්න බෑ.ඒකටෙ හේතුව රෝගී තත්වය උත්සන්න වෙනකොට වෛරසයට එරෙහිව ශරිරයේ විශාල වශයෙන් ප්‍රතිදේශ හදමින් වසා පද්ධතිය සහ වසා සෛල අධි ක්‍රියාකරිතවයක් දක්වන එක.ඉමියුන් රෙස්පොන්ස් එක වේගවත් නම් ස්ට්‍රොන්ග් නම් ප්‍රතිශක්තිය වැඩියි.නමුත් යම් කිසි ප්‍රතිශක්තියක් හුගක් අයට එනවා.එන්නත් මගින් සමහර අයට ලොකු ප්‍රතිශක්තියක් එන එකක් නෑ.සමහර අයට එයි.ලංකාව කොහොමත් මිලියන 3-4කට වඩ එන්නත් ගහන එකක් නෑ.මොකද චීනයත් මේ වෙනකොට මිලියනයක් ගහලා තියෙන්නේ එන්නත්.මේ ප්‍රමානය ගහන්න අවම වශය්යෙන් 2022 වෙනකම් ඉන්න වෙනවා.අපේ අය ඕඩර් කරලා නැති නිසා ලිස්ට් එකේ පහල ඉන්නේ.2021 වෙනකොට එන්නත් පනස්දාහක් වගේ ගන්න පුලුවන් වෙයි.විශාල ඇනවුම් හම්බ වෙන එකක් නැ.අරාබි රටවල් සහ ආසියානු රටවල් චීන එන්නත විශාල වශයෙන් කලින්ම ඇනවුම් කරලා තියෙනවා.ඒක තමයි මම කීවේ චීනු හයර් කරගෙන එහෙම නැත්නම් එනන්ත් කොපි කරන්න පුලුවන් අය හයර් කරගෙන මෙහේ හදන්න උත්සහ කරන එක .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    මම නම් ලබන මාසේ free ගහගන්නවා..මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ..:D

    අඩෝ උඹ ජෙප්පන්ට ජනේලෙන් පුක දෙන විදිය දැකල මම හිතුවෙ උඹ ලංකාවෙ ඉන්න එකෙක් කියල. :lol:
     
    • Haha
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අඩෝ උඹ ජෙප්පන්ට ජනේලෙන් පුක දෙන විදිය දැකල මම හිතුවෙ උඹ ලංකාවෙ ඉන්න එකෙක් කියල. :lol:

    බයියොන්ට දුන්නනම් අපිත් මිනිස්සු නේද?..:D
     
    • Haha
    Reactions: Anatha sinhalu

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කොරොනා හදාගත්තා කියන්නේ එන්නත ගහ ගත්තා වගේ තමයි.දෙකම එකයි.ලංකාව ලොක් ඩවුන් කරන්නේ නැතිව ඉන්දියාව වගේ කොරොනා අහ්දාගෙන කොරොනා ලෙඩ්ඩු ගාන මිලියන 8ක් විතර කර ගත්තනම් එන්නත් ඕන නැ.අනිත් එක කොරොනා එන්නතක් හොයාගන්න එක අමාරු කාර්යයක්.හදපු එන්නතක් බලාගෙන අපිට ඒක හදන එක අමාරු නෑ.ලංකාවට පුලුවන් චීනයේ එන්නත ගැන ඉගෙන ගෙන එයාලගෙන් තාක්ෂනය සහ අවශ්‍ය සම්පත් ලබාගෙන එන්නත මෙහේ හදන්න.ඒකට කොරොනා වෛරස් රට තුල තියෙනවා.මේවා අක්‍රීය කරලා එමගින් එන්නතකට මේක බහාලන එක කරන්න බැරි කමක් නැ.
    ඔරායන්තුමාට බැරිවෙයිද ප්‍රතිජීවක වැස්සක් වස්සවලා අපිව මේකෙන් බේරගන්න...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    It
    හුගක්ම කොරොනා නිසා රෝගී වෙන අයට ලැබෙන ප්‍රතිශක්තිය ඉහලයි.සමහර අයට රෝග ලක්ෂන නැත්නම් එයාලට ලොකු ප්‍රතිශක්තියක් ගන්න බෑ.ඒකටෙ හේතුව රෝගී තත්වය උත්සන්න වෙනකොට වෛරසයට එරෙහිව ශරිරයේ විශාල වශයෙන් ප්‍රතිදේශ හදමින් වසා පද්ධතිය සහ වසා සෛල අධි ක්‍රියාකරිතවයක් දක්වන එක.ඉමියුන් රෙස්පොන්ස් එක වේගවත් නම් ස්ට්‍රොන්ග් නම් ප්‍රතිශක්තිය වැඩියි.නමුත් යම් කිසි ප්‍රතිශක්තියක් හුගක් අයට එනවා.එන්නත් මගින් සමහර අයට ලොකු ප්‍රතිශක්තියක් එන එකක් නෑ.සමහර අයට එයි.ලංකාව කොහොමත් මිලියන 3-4කට වඩ එන්නත් ගහන එකක් නෑ.මොකද චීනයත් මේ වෙනකොට මිලියනයක් ගහලා තියෙන්නේ එන්නත්.මේ ප්‍රමානය ගහන්න අවම වශය්යෙන් 2022 වෙනකම් ඉන්න වෙනවා.අපේ අය ඕඩර් කරලා නැති නිසා ලිස්ට් එකේ පහල ඉන්නේ.2021 වෙනකොට එන්නත් පනස්දාහක් වගේ ගන්න පුලුවන් වෙයි.විශාල ඇනවුම් හම්බ වෙන එකක් නැ.අරාබි රටවල් සහ ආසියානු රටවල් චීන එන්නත විශාල වශයෙන් කලින්ම ඇනවුම් කරලා තියෙනවා.ඒක තමයි මම කීවේ චීනු හයර් කරගෙන එහෙම නැත්නම් එනන්ත් කොපි කරන්න පුලුවන් අය හයර් කරගෙන මෙහේ හදන්න උත්සහ කරන එක .

    It's the opposite effect. Read carefully what I wrote though it's hard to understand by an average person. With a vaccine you do NOT lose the Germinal centres and it's expected to have a long immunity. Only time can tell us for sure. Those who got Covid and recovered only an antibody test can prove his immunity.

    One guy in Milan whom I know in his early 30's, fell seriously sick with Covid about two months ago and recovered, sent me a text two days ago saying that he is infected again. Two consecutive PCRs positive.
     
    These are isolated cases.But still he is surviving.It means has good immunity.Do not apply one research here.We are not from hongkong.In india healing rate is very fast compared to most of western world..Any way you cannot vaccine all the nation.Even if you want to do it,it could take ages.I think sri lankan government may be able to secure 50,000 vaccines in 2021.US will also give us atleast 10,000 vaccines in 2021.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    අඩෝ උඹ ජෙප්පන්ට ජනේලෙන් පුක දෙන විදිය දැකල මම හිතුවෙ උඹ ලංකාවෙ ඉන්න එකෙක් කියල. :lol:
    Accounts දෙකක් තුනක්ම තියෙන කෙනෙක් ඒයා. ඔර්ජිනල් ID එක දන්නෝ දනිති 🤩🤩🤩
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    These are isolated cases.But still he is surviving.It means has good immunity.Do not apply one research here.We are not from hongkong.In india healing rate is very fast compared to most of western world..Any way you cannot vaccine all the nation.Even if you want to do it,it could take ages.I think sri lankan government may be able to secure 50,000 vaccines in 2021.US will also give us atleast 10,000 vaccines in 2021.
    It's not only isolated cases.... It's a fact that has an explanation. Survival and immunity are two different things. Check the ethnicity of many who are in the ICU in UK hospitals. If you don;t apply research and facts, what do you apply - the Muttiya?
    <EOA>
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔරායන්තුමාට බැරිවෙයිද ප්‍රතිජීවක වැස්සක් වස්සවලා අපිව මේකෙන් බේරගන්න...
    need virgin girls.offer me virgin holes.I will grant you corona immunity