කොරොනා හැදුනොත් සල්ලි දීල

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොරොනා හැදුනොත් සල්ලි දීල නවතින hotels වල ගනන් කොහොමද
    දවසට ගාන ?
    දවස් කීයක් ඉන්න ඔනෙද?
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දිලිත් ජයවීර ලොක්කගේ හෝටල් නොමිලේ දෙනවා කිව්වා නේද? @dath kimbula ගෙන් ඇහුවා නං කියයි.. ඕකා ඒ කාලේ මේකේ ලැගගෙන හිටියා. දැන් නං පේන්න නැහැ. මැසේජ් එකක් දාලා බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    Single 17000/- per day FB
    Double 22,000/- per day FB
    Triple 25,000/- per day FB
    Citrus එකේ ගණන් ඔය. විත් කිංග්ස් හොස්පිටල්

    ඇයි ඕක ගැන සැහෙන්න ලොකුවට පොස්ට් එකක් share උනා.
    කොරෝනා හැදුනහම හොටෙල් එකක නවතින එක නෙමේ කේස් එක.

    එකෙක් ගේ ෆමිලි එකම පොසිටිව් වෙලා හොටෙලෙක නිරෝදයනය වෙලා.
    කොහොම හරි වයසක අම්මට අමාරු වෙලා. අන්තිමට ම අම්මගේ බිල් එක ලක්ෂ 57ක්.
    ICU දාල තිබ්බ කියල charge කරලා තිබිල තියෙන්නේ. මුන් ඔක්කොම නිරෝදයනේ නිසා කවුරුවත් ගිහින් බලන්න විදියක් තිබිලත් නෑ. අම්මා කියනවා ලු දවසයි ICU හිටියේ කියල. ඕක නිසා බල ල කරන දෙයක් කරන්න.

    හොස්පිටල් එකයි හොටෙල් එකයි නම දාල තිබ්බේ නැ. කොහොම හරි කොලබ හොටෙල් එකක්.
     
    Thanks for the info machan
     
    • Like
    Reactions: -333- and hodakolla

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    WhatsApp Image 2021-04-28 at 17.11.56.jpeg

    mewa thynwa. But ape companyen book karanna baluwama lanka hospital full. Nawaloka ekath pirenna lagai
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පරිස්සම් වෙලා ඉමු..සෑර්ගේ යාලුවොන්ට පිනට සල්ලි දෙන්න ඕන නෑනේද.
     
    • Like
    Reactions: sirimal1

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැදුනොත් කොහොමද බ0 හොටෙල් වල නවතින්නේහ් ?