ගොඩගම ඉදල මීගමුවට යන්න..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    ගායිස් මට වැඩ වගේකට සති දෙකක් වගේ ගොඩගම ඉදල මීගමුවට යන්න වෙලා තියනව සතියෙ දවස් වල.
    කාර් එක නෑ රෙන්ට් එකට දීල බයික් එකේ යන එක වාතයි වැස්ස නිසා මේ දවස් වල.
    බස් එකේ හයිවේ යනවනම් දවසට කීයක් වගේ යනවද යන්න එන්න? මාකුබුරෙන් මීගමු බස් තියනවද?
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    290
    245
    43
    ගායිස් මට වැඩ වගේකට සති දෙකක් වගේ ගොඩගම ඉදල මීගමුවට යන්න වෙලා තියනව සතියෙ දවස් වල.
    කාර් එක නෑ රෙන්ට් එකට දීල බයික් එකේ යන එක වාතයි වැස්ස නිසා මේ දවස් වල.
    බස් එකේ හයිවේ යනවනම් දවසට කීයක් වගේ යනවද යන්න එන්න? මාකුබුරෙන් මීගමු බස් තියනවද?
    tiyenava? mataka hatiyata Rs.400 asanna ganak.......
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,088
    113
    kaduwela yana bus nam lotanawa hode. udeta highlevel eken maharagamata hari makumburata hari yanna. bus thiyenawa negomb walata. welawa nm danne na. poddak hoyala balanna.
     
    • Like
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    kaduwela yana bus nam lotanawa hode. udeta highlevel eken maharagamata hari makumburata hari yanna. bus thiyenawa negomb walata. welawa nm danne na. poddak hoyala balanna.
    ඔව් මට කඩුවෙලට යන්න බස් දෙකක යන්න ඕනෙ. මාකුබුරෙ නම්බර් එක ආන්සර් කරන්නෙ නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,826
    1
    6,682
    113
    ගායිස් මට වැඩ වගේකට සති දෙකක් වගේ ගොඩගම ඉදල මීගමුවට යන්න වෙලා තියනව සතියෙ දවස් වල.
    කාර් එක නෑ රෙන්ට් එකට දීල බයික් එකේ යන එක වාතයි වැස්ස නිසා මේ දවස් වල.
    බස් එකේ හයිවේ යනවනම් දවසට කීයක් වගේ යනවද යන්න එන්න? මාකුබුරෙන් මීගමු බස් තියනවද?

    Dude if you mean the Godagama, Matara ...

    Just come to Matara Highway yard and from there you could catch a direct Matara - Negombo Highway bus. 🚌
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,943
    113
    Malaben Katunayaka Staff Bus enawa, mama dakala thiyenawa awariwatta park eke