Questions කොරෝනද දන්නේ නෑ

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මචන් දැන් දවස් දෙක තුනක ඉදන් ඔලුව පොඩ්ඩක් රිදුනා ඊයේ රෑ වගේ වෙද්දී ඔලුව කැක්කුම වැඩි වෙලා උන ගන්න වගේ ආව ..උගුර රිදෙන්නේ කැස්ස මුකුත් නෑ .මට බයයි කොරෝනද කියල .හැදිලා හොද වෙච්ච එකෙක් ඉන්නවනං විස්තර ටිකක් කියපන්කො?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බය වෙන්න එපා බන්. රස ගඳ සුවදත් නැතුව යන තව වයිරස් එකක් තියෙනවා
    ඒත් කොරෝනා නෙමේ.
    ගම්පහ කොළඹ කුරුණෑගල දන්න දන්න සෙට් වලට හැදිලා තිබ්බා. PCR කරාම Negative

    පස් පංගුවක් ගහපන් දවස් දෙක තුනක් උදේ හවා.පේයාව නෙමේ කෑලි වෙනම තියෙන ඒවායි ගනින්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    corona andtigen test ekak wath karapan , price adyi
    මචන් දැන් දවස් දෙක තුනක ඉදන් ඔලුව පොඩ්ඩක් රිදුනා ඊයේ රෑ වගේ වෙද්දී ඔලුව කැක්කුම වැඩි වෙලා උන ගන්න වගේ ආව ..උගුර රිදෙන්නේ කැස්ස මුකුත් නෑ .මට බයයි කොරෝනද කියල .හැදිලා හොද වෙච්ච එකෙක් ඉන්නවනං විස්තර ටිකක් කියපන්කො?
     
    • Love
    • Like
    Reactions: SIB and hodakolla

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    බය වෙන්න එපා බන්. රස ගඳ සුවදත් නැතුව යන තව වයිරස් එකක් තියෙනවා
    ඒත් කොරෝනා නෙමේ.
    ගම්පහ කොළඹ කුරුණෑගල දන්න දන්න සෙට් වලට හැදිලා තිබ්බා. PCR කරාම Negative

    පස් පංගුවක් ගහපන් දවස් දෙක තුනක් උදේ හවා.පේයාව නෙමේ කෑලි වෙනම තියෙන ඒවායි ගනින්.
    rasa nan danenawa awlk na mcn...gada suwadanan poddak adui..link paspanguwa gahanawa kudu eka..balamu heta weddi adu wune nattn channel krgnnawa :/

    corona andtigen test ekak wath karapan , price adyi
    Asiri wage ekakinda krnna wenne?
    ------ Post added on Mar 20, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මචන් දැන් දවස් දෙක තුනක ඉදන් ඔලුව පොඩ්ඩක් රිදුනා ඊයේ රෑ වගේ වෙද්දී ඔලුව කැක්කුම වැඩි වෙලා උන ගන්න වගේ ආව ..උගුර රිදෙන්නේ කැස්ස මුකුත් නෑ .මට බයයි කොරෝනද කියල .හැදිලා හොද වෙච්ච එකෙක් ඉන්නවනං විස්තර ටිකක් කියපන්කො?
    ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගනින්කෝ මේකේ අඩන් නැතුව..
    තොපි නම් හදන්න බෑ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    පස් පංගුවක් ගහපන් දවස් දෙක තුනක් උදේ හවා :yes:

    mamath unwata tea ekak bonawa , evening , night , adu seeni
     
    • Love
    Reactions: SIB

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    japura hospital eke okkoma aduyi , mama call kala iye
    antigen 2000/- pcr 5000/-
    ela mcn :)

    පස් පංගුවක් ගහපන් දවස් දෙක තුනක් උදේ හවා :yes:

    mamath unwata tea ekak bonawa , evening , night , adu seeni
    paspanguwa ghnwa mcn me tikema..steamuth krnwa
    ------ Post added on Mar 21, 2021 at 2:54 PM
     
    • Love
    Reactions: saja