කොරෝනාව චීනය සොරකම් කළේ කැනඩාවෙන්.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    කොරෝනා විදිහට චීනෙට දෂ්ට කළේ කැනඩාවෙන් හොරකම් කළ විසකුරු නයාද?

    ඒ 2012 වසරේ ජුනි 13 වැනිදාය. ජෙඩාහි පෞද්ගලික රෝහලකට වයස අවුරුදු 60ක් වූ ඇරබියානු සම්භවයක් ඇති පුද්ගලයකු හදිසියේ ඇතුළත් කෙරිණි. ඔහු දින හතක් පුරාවට උණ, කැස්ස, හුස්ම ගැනීමේ දුෂ්කරතා ආදී සංකූලතාවලින් පෙළුණු වග වාර්තා විය. ඔහුට මින් පෙර කිසිදු හෘද රෝග, වකුගඩු ආශි්‍රත රෝග කිසිවක් නොවුණු අතර අවම වශයෙන් දුම්පානය කිරීම හෝ නොකළ අයෙකි.
    ඊජිප්තියානු වයිරසවේදියකු වන ආචාර්ය අලි මොහොමඩ් සාකි මෙම රෝගියා හුදෙකලා කර පරීක්ෂණ කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මින් පෙර හ¾දුනා නොගත් වයිරස රෝගයකින් පෙළෙන බව නිගමනය කෙරිණි. වයිරසය කුමක්ද යන්න සොයා ගැනීම උදෙසා විවිධ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණද ඒ සියල්ල අසාර්ථක විය. ආචාර්ය සාකිගේ මිතුරකු වූ ප්‍රවීණ වයිරසවේදී රොන් ෆිෂර් ඒ වන විට නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි එරැස්මස් වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂණ කටයුතුවල නිරත විය. වහාම ඔහුව ඇමැතූ ආචාර්ය සාකි මෙම රෝගයට හේතු වූ වයිරසය හ¾දුනා ගැනීමට උපකාර ඉල්ලුවේය. ෆිෂර් ආචාර්ය සාකි එවන ලද සාම්පලය තම විද්‍යාගාරය තුළ පරීක්ෂාවට ලක් කළේය. broad-spectrum 'pan-coronavirus' real-time polymerase chain reaction (RT-PCR) ලෙස හ¾දුන්වන ක්‍රමවේදය අනුව එය සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ෆිෂර් විසින් මූලික අදියරේ කොරෝනා වයිරසයේ සහ ලක්ෂණ හ¾දුනා ගන්නා ලද අතර එහි භයානකභාවය නිසාවෙන් ෆිෂර් තමන්ගේ ප්‍රධානියා වූ ආචාර්යා ෆ්රෑන්ක් ෆ්ලම්ර් හට මෙය දන්වන ලදී. ඒ සමඟම අධි ආරක්ෂිත තත්ත්වයන් යටතේ අදාළ වයිරසයේ සාම්පලයක්ද ෆ්ලමර් හට යවන්නට ෆිෂර් කටයුතු කරන්නේ යම් ආකාරයක ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීම වෙනුවෙනි.
    ආචාර්ය ෆ්ලමර් ඒ වන විට තම පර්යේෂණ සිදු කළේ කැනඩාවේ විනිපෙග් ජාතික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාගාරයේය. ආචාර්ය ෆ්ලමර්ගේ විද්‍යාගාරයට වයිරසය ලැබෙන්නේ 2013 වසරේ මැයි 04 වැනිදාය. ආචාර්ය සාකි හා ආචාර්ය ෆ්ලමර් යන දෙදෙනාම තම විද්‍යාගාර තුළ මෙම කොරෝනා වයිරසය තවත් වගා කළ අතර, ආචාර්ය සාකිගේ කණ්ඩායම අදාළ වයිරසය හ¾දුනාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් (Testing Kite) වැඩි දියුණු කළෝය. ආචාර්ය ෆ්ලමර් ඇතුළු පිරිස මෙම වයිරසය බෝවන ආකාරය පිළිබඳ පර්යේෂණ පැවැත්වීය. ආචාර්ය ෆ්ලමර්ගේ කැනේඩියානු ජාතික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාගාරයට මෙවන් දරුණු වයිරස සමඟ කටයුතු කර විශ්වසනීය අතීතයක් තිබේ.
    ඊට හොඳම උදාහරණය වන්නේ ලෝකය සෙලවූ සාර්ස් වයිරසය මුලින්ම වෙන්කර හ¾දුනාගෙන ඊට අදාළ ජාන අනුක්‍රමණය ලොවට ලබාදුන්නේද මෙම කැනේඩියානු විද්‍යාගාරයයි. උතුරු ඇමරිකාවේ පිහිටි සිවුවැනි මට්ටමේ ප්‍රමිතියක් සහිත, ලෝකයේ අතිශයින් මරණීය වයිරස සමඟ ගනුදෙනු කරනා විද්‍යාගාරයන් අතර මුල් පෙළේ සිටිනා කැනේඩියානු ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරය මීට පෙර සාර්ස් වයිරසයට අමතරව ඉබෝලා, බොලීවියාවෙන් සොයාගත් මැචාපූ, කොංගෝ - ක්‍රිමියන් රක්තපාත වයිරසය වැනි නම ඇසූ පමණින් මෙකී කාරණා ගැන දන්නා පුද්ගලයන්ගේ රෝම කෙළින් කරනා වයිරස රැසක් සමඟ ගනුදෙනු කළ විද්‍යාගාරයකි. එහි අනෙක් අර්ථය නම්, මේ කියනා සිතාගන්නටවත් නොහැකි තරම් දරුණු ව්‍යසනකාරීන්ගේ සාම්පලයන් කැනේඩියානු විද්‍යාගාරයේ අදටත් සුරැකිව තිබේ.
    මිනිස් ඇසේ පරිමාණය මෙන් ලක්ෂ සංඛ්‍යාත විශාලනයකට පමණක් පෙනෙනා, ලොව ප්‍රබලතම ජාතීන්ටත් වඩා බලවත් වයිරසයන් සමඟ ගනුදෙනු කරන්නට තරම් හැකියාවක් තිබූ කැනේඩියානු විද්‍යාගාරයටත් වරක් වැරැදිනි. ඒ මෙසේය.
    ආචාර්ය ෂින්ගුවා කියු උපත ලබන්නේ ටියෑන්ජින් ප්‍රදේශයේය. චීනයේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වූ ටියෑන්ජින් යනු ලොවට වෛද්‍ය උපකරණ ආදිය නිෂ්පාදනය කරන ප්‍රදේශයකි. ඇය සිය සාර්ථක අධ්‍යාපන කටයුතු අවසානයේ වයිරසවේදය ඔස්සේ දිගු ගමනක් යෑමේ පෙරනිමිති පහළ කරමින් සිය ආචාර්ය උපාධිය ලැබීය. ඒ වයිරසවේදය වෙනුවෙනි. ඇයට ආචාර්ය උපාධිය පිරිනැමුවේ චීනයේ හේබෙයි පළාත් විශ්වවිද්‍යාලයෙනි. ඒ 1985 වසරේයි. ඉන් අනතුරුව 1996 වසරේදී ඇය ඉන් මත්තට සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් පැමිණෙන්නේ කැනඩාවටය. කැනඩාවට පැමිණි ඇය සිය මුල්ම සේවය ලබාදෙන්නේ කැනඩාවේ මොනිටොබා විශ්වවිද්‍යාලයේ සෛල විද්‍යාව හා ළමා රෝග සම්බන්ධ දෙපාර්තමේන්තුවටය. එතෙක් ඇයට වයිරසවේදය හෝ ව්‍යාධිවේදය සම්බන්ධ කාරණාවලට ප්‍රවිෂ්ටයක් ලබා නොදේ.
    අදටත් හෙළිනොවූ කාරණාවක් හේතුවෙන් එක්වරම ඇයව ඉන් අනතුරුව සේවා මාරු කරන්නේ කැනඩා ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරයටය. මෙහිදී තවත් කාරණයක් සිදුවිය. ආචාර්ය ෂින්ගුවා විවාහ වී සිටියේද තවත් චීන විද්‍යාඥයකු සමඟය. ආචාර්ය කේඩින්ග් චෙන්ග් නමැති ඔහුද සේවය කළේ මේ කියනා කැනේඩියානු ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරයේය. ආචාර්ය චෙන්ග් යනු වයිරසවේදියකු හෝ නොවේ. ඔහුගේ වියත්භාවය පෙන්වූයේ බැක්ටීරියා සම්බන්ධවය. සාමාන්‍ය අයකුට මේ දෙකම එකක් වගේ පෙනුණද, ක්ෂේත්‍රයේ මේ අතර ඇති පරතරය අතිවිශාලය. කෙසේ හෝ ආචාර්ය ෂින්ගුවා සමඟ ඇයගේ ස්වාමියා වූ ආචාර්ය චෙන්ග්ද ලෝකයේ අතිශයින්ම භයානක ජීවීන්/අජීවීන් (අදටත් වයිරස ජීවීද, අජීවීද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැත) සිටිනා විද්‍යාගාරයට නිල වශයෙන් පත්වීම් ලැබ පැමිණියහ.
    ඔවුන් දෙදෙනා මුලින්ම සිදු කරන්නේ අපූරු කටයුත්තකි. ඇය සිය සබඳතා භාවිත කර චීනයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා පිළිබඳ අධ්‍යයන ආයතන රැසක් සමඟ කැනේඩියානු ජාතික විද්‍යාගාරය සම්බන්ධ කළාය. බැලූබැල්මට අධ්‍යාපනික කාරණා බෙදාහදා ගැනීමේ පරමාර්ථයෙන් සිදු කළාක් බව පෙනුණු මෙකී සම්බන්ධතාව ඔස්සේ ඇය, චීනයේ වයිරසවේදය පිළිබඳ ඉගෙන ගන්නා සිසුන් වග පවසමින් පුද්ගලයන් රැසක් තම විද්‍යාගාරයේ සහායකයන් ලෙස බඳවා ගත්තාය. මෙලෙස සිසුන් ලෙස පැමිණියවුන් අතරින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ බීජින් ක්ෂුද්‍ර ජීව අධ්‍යයන ආයතනය, වූහාන් වයිරසවේද අධ්‍යයන ආයතනය, චෙන්ග්ඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය යන ස්ථානවලිනි.
    මෙලෙස කැනේඩියානු ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරයේ බලය තමන් සතු කරගන්නා ආචාර්ය ෂින්ගුවා එහි කූටප්‍රාප්තියට ළඟා වන්නේ 2014 වසරේය.
    2014 වසර වන විට ලිපිය ආරම්භයේදී කියූ කොරෝනා වයිරසයේ සාර්ථක සාම්පල රැසක් කැනේඩියානු විද්‍යාගාරය සතුව විය. 2014 වසරේදී හදිසියේම පර්යේෂණ කටයුතුවලට බව පවසමින් කැනේඩියානු විද්‍යාගාරයේ තිබූ ඊබෝලා හා නීපා වයිරස සාම්පල ඇතුළු තවත් සාම්පල කිහිපයක් විශේෂ ආරක්ෂාවක් යටතේ චීනයට ලබා දෙන්නට කැනඩාව කටයුතු කරයි. බැලූ බැල්මට මෙහි කිසිදු ගැටලුවක් නැත. ඒ වන විට කැනේඩියානු විද්‍යාගාරයේ ඉතාම ප්‍රබල තනතුරක ආචාර්ය ෂින්ගුවා විය.
    මේ කියූ නීපා වයිරසය මුලින්ම සොයාගන්නේ මැලේසියාවෙනි. 1998 වසරේ කරළියට පැමිණි මෙම වයිරසය හේතුවෙන් මොළය ඉදිමීම රෝග ලක්ෂණය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මරණයට පත්වීමේ අනුපාතය සියයට 50 සිට සියයට 100 දක්වා වේ. 2015 වසර වන විට ඇමෙරිකානු ජෛව ආරක්ෂක ආයතනය(America's Blue Ribbon Study Panel on Bio-defense) නිවේදනය කළේ අදාළ නීපා වයිරසය මිනිසුන් අතර පහසුවෙන් සංසරණය කළ හැකි අයුරින් වැඩි දියුණුකර ඇති බවට තමන් සතුව සාක්ෂි පවතින බවයි.
    එසේම, ඊබෝලා වයිරසයද එලෙසම ලෝකයම ත්‍රස්ත කළ, මරණ අනුපාතය සියයට සියයක් පමණ වූ වයිරසයකි. මෙතෙක් ලොව සුව වී ඇත්තේ අදාළ ඊබෝලා වයිරසය වැල¾දුණු ඇමෙරිකානු විද්‍යඥයන් දෙදෙනෙකු පමණි. අනෙක් සියල්ලන්ටම සිදුවූයේ කුමක්ද යන්න පැවසිය යුතු නැත.
    කැනේඩියානු විද්‍යාගාරයෙන් චීනයට ලබාදෙන්නේ මෙකී වයිරසයන් දෙක ඇතුළු වයිරසයන් සාම්පලයකි. දැන් මෙම සිදුවීම වත්මන් කොරෝනා වයිරසයට ගැළපෙන්නේ කෙසේද යන්න ඔබට ගැටලුවක් විය හැකිය. එය සිදුවන්නේ පසුගිය 2019 වසරේය.
    2019 වසරේ ජූලි මාසයේ හිටි හැටියේම කැනේඩියානු ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ආචාර්ය ෂින්ගුවා, ඇයගේ සැමියා මෙන්ම අදාළ විද්‍යාගාරයේ එවකට සිටි ෂින්ගුවාගේ සිසුන් යැයි කියූ චීන ජාතිකයන් රැසක් විද්‍යාගාරයෙන් එළවා දමන්නට කටයුතු කරයි. ෂින්ගුවා මුලින්ම පැමිණි මොනිටෝබා විශ්වවිද්‍යාලය පවා ඇයගේ පත්වීම් ඇතුළු සියල්ලම අහෝසි කර දමන්නේ ඒ සමඟමය. පසුව ලොවට හෙළිවූයේ 2006 සිට 2014 දක්වා අවස්ථා කිහිපයකදීම කැනඩාවේ සිට චීනයට විවිධ වයිරසවල සාම්පලයන් රැගෙන ගොස් ඇති බවය. මෙලෙස රැගෙන ගිය වයිරස සමඟ කටයුතු කරන්නට ඔවුන් හදිසියේම වූහාන්හි පිහිටි ජාතික වයිරසවේද පර්යේෂණ ආයතනය සිවුවැනි මට්ටමේ ආරක්ෂාවක් (කැනේඩියානු ක්ෂුද්‍ර ජීව විද්‍යාගාරය හා සමාන) සහිත එකක් ලෙස නවීකරණය කරන ලදී. එපමණක් නොවේ, යුද හමුදා කඳවුරු පවා ඒ වටා පිහිටුවමින් මෙම ආයතනයට අතිශය විශාල ආරක්ෂාවක් ලබා දුනි.
    ඉහත කියූ සිවුවැනි මට්ටමේ ආරක්ෂාවක් සහිත විද්‍යාගාරයක් බවට වූහාන් පර්යේෂණාගාරය පත් වූයේ 2017 වසරේය. ඉන් අනතුරුව වසරක කාලයක් තුළ කැනඩාවේ සේවය කළ ආචාර්ය ෂින්ගුවා අසාමාන්‍ය ලෙස අවස්ථා රැසකදීම කැනඩාවේ සිට මෙකී වූහාන් වයිරසවේද පර්යේෂණ ආයතනය වෙත පැමිණ තිබේ. ඔබට මෙතරම් වූහාන් වයිරසවේද පර්යේෂණ ආයතනය ගැන කියන්නට හේතුවක් තිබේ.
    චීන කොරෝනා වයිරසයේ පළමු රෝගියා වාර්තා වන්නේ වූහාන් වයිරසවේද පර්යේෂණ ආයතනය ආසන්නයේ පිහිටි මාළු වෙළෙඳසලකිනි. චීනය පුරාත්, ලෝකය පුරාත් මෙම නව චීන කොරෝනා වයිරසය ව්‍යාප්තව යන්නේ එතැන් සිටය.
    වූහාන් වයිරසවේද අධ්‍යයන ආයතනය මෙකී කොරෝනා පැතිරීම සිදුවන මොහොතේ තම විද්‍යාගාර තුළ සාර්ස්, ඇන්ත්‍රැක්ස්, H5N1,ඉන්ෆ්ලුවෙන්සාව, ජැපනීස් එන්සෙෆලයිටීස් ආදී අතිශය භයානක රෝගකාරකයන් සමඟ කටයුතු කරමින් සිටි බව ගත වූ සතියේ Journal on Geopolitics and International Relation වාර්තා කර සිටියේය. ඊශ්‍රායල බුද්ධි නිලධාරියකු වූ ඩැනී ෂෝහන් උපුටා දක්වමින් අදාළ ජර්නලය සඳහන් කළේ මෙම වූහාන් වයිරසවේද අධ්‍යයන ආයතනය යනු චීනයේ ජෛව විද්‍යාත්මක අවි වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානයක් බවය.
    "චීනය විසින් සාර්ස් වයිරසය ආයුධයක් ලෙස වැඩිදියුණු කරමින් සිටි බව අපි දන්නවා. මේ කියන කොරෝනා වයිරසයත් සාර්ස් වයිරස පවුලේම එකක්..."
    අදාළ ජර්නලය ප්‍රසිද්ධ කර ඇති ආකාරයට, ඇමෙරිකානු ජෛව අවි පිළිබඳ හැදෑරීමේ වැඩසටහනේ (Biowarfare at the U.S. Special Operations Command) ප්‍රධානියකු වන ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ස්නායුවේද මහාචාර්ය ජේම්ස් ජියර්ඩානෝ පවසා ඇත්තේද මීටත් වඩා දරුණු අදහසකි.
    "චීනය ජීව විද්‍යාත්මක පර්යේෂණවලට මුදල් වෙන් කිරීම් වැඩි කළා. හැබැයි ඒ එක්කම චීනයේ තමන්ගේ විද්‍යා වැඩසටහන්වල ගුණාත්මකභාවය අවම කරලා. ඔවුන් වයිරසවල ජාන ආකෘති වෙනස් කරමින් ඒවා ලෝකයට හානිදායක දෑ බවට පත් කරමින් ඉන්නවා. ඔවුන් මේවායින් ජීව අවි නිෂ්පාදනය කරනවා. කොරෝනා වයිරසය සම්බන්ධව වුණත් ඔවුන් සතුව මෙහි ඔෟෂධය හෝ එන්නත් තිබෙනවා. ඔවුන් මේ කරන්නේ එහි පර්යේෂණ කටයුතු. ඔවුන් මින් පෙරත් ඊබෝලා වයිරසය වෙනුවෙන් බ්ම්-5 නමින් ඔෟෂධයක් නිෂ්පාදනය කළා. ඒත් එය ලෝකයෙන් සැඟවූවා..."
    ලෝකයම ත්‍රස්ත කොට ඇති කොරෝනා වයිරසය මේ වන විට කැනඩාවෙන් සොරකම් කර චීනයේ වැඩිදියුණු කළ එකක්ද යන ගැටලුව ලෝකය ප්‍රශ්න කරමින් සිටී. චීනය යම් ආකාරයක අසරණ වීමක සිටින බැවින් මේ මොහොතේ එකී මිනිස් වර්ගයාට එරෙහි ජෛව ක්‍රියාව පිළිබඳ චීනයට චෝදනා නඟන්නට කිසිවකු ඉදිරිපත් නොවෙනවා පුළුවන. නමුත්, දිනක් එනු ඇත. මේ චීනය කිරි පොවා ඇති කළ නාගයෙක් නම්, එම නාගයා චීන ජාතිකයන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට මේ ලිපිය ලියැවෙනා මොහොතේ මරා දමා ඇත්නම්, මුළුමහත් මිනිස් වර්ගයා ඉදිරියේම ඊට පිළිතුරු බඳින්නට චීනයට සිදුවනු ඇත.
    (මෙම ලිපියට අදාළ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය හා ජර්නලයන්ගෙන් ලබාගන්නා ලදී. මේ සම්බන්ධව තවත් තොරතුරු හදාරන්නට බලාපොරොත්තු වන්නකු වේ නම් මේ ලිපියේ දක්වා ඇති QR ඛ්ධඤඥ හරහා ඊට අදාළ අන්තර්ජාල පළකිරීම් වෙත පිවිසිය හැකිය.)

    ප්‍රසාද් අබේවික්‍රම

    :shocked:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oya paththarema thama thibbe agaharu walin gahanu ruwak hamba una kiyala.oka maha pacha paththarayak ban

    CluelessChubbyIceblueredtopzebra-size_restricted.gif