කොරෝනා අඩු වෙන්නේ දක්ෂ කම නිසාම නෙවෙයි
මේකට ලෝකේෂන් එක බලපානවා.අප්‍රිකාවේ කොරොනා කේසස් 50,000ක් වාර්තා වෙලා තියෙන්නේ.හැබයි රටවල් 54ක් තියෙනවා.එක රටකට දාහ ගානේ.එකක් ටෙස්ට් කරනවා අඩුයි.අනිත් එක කාලගුනය දේශගුනය බලපානවාලංකාවටත් ඒකයි වෙලා තියෙන්නේ.නවසීලන්තේ තියෙන තැන ලංකාව තිබිලා සිංහලු හිටියනම් ලංකාව අමු සොහොනක්