කොරෝනා අස්සේ බිස්නස්
කොරෝනා නිසා මේපාර කවුරු වුනත් සැරටම මට්ටුවුනා කිව්වොත් හරි. මේනිසා ගොඩ අයගේ ඉදිරි සැලසුම්/ක්‍රියාමාර්ග සැලකියයුතු විදිහට පස්සට දාලා තියෙනවා. දැනට තියෙන තත්වය අනූව අපි කවුරු වුනත් වැඩකට සල්ලි හිරකරන්න යද්දී දෙපාරක් හිතනවා.
ගෙවල්, ඉඩම්, වාහන මිලදී ගැනීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම හෝ මුදල් වියදම් කිරීමට සිදුවන ඕනාම ප්‍රධාන පෙළේ කටයුත්තක් මේ සඳහා අදාල වේවි! මේ poll එකට ගන්නේ ප්‍රධාන කැටගරි 2යි! සැම දේම poll එකකින් ඇසීම ප්‍රායෝගික නැති නිසා ඒවා මෙතන කතා කර අදහස් විමසිය හැකිය!
ප.ලි. මේකේ මල්ටිපල් වෝටින් දෙන්න බැරිවුනා

Last edited:
up and සප් එකක් දීගෙන යන්න

idama bala gana ahemehe karana puluwan da kiyala ahuwama kiyane ahawal ganath illa tiyene tama dun na kiyala! Me hada dote tiyana idan! samahara aewata yana hari parak wath na 