කොරෝනා ඉවර වෙයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කොරෝනා වල ඉතිහාසය?

    මුලින්ම කොරෝනා වයිරසය හඳුනාගන්නේ 1965 දී.
    කොරෝනා වයිරස වර්ග 7ක් තියෙනවා කියල හඳුනාගෙන තියෙනවා.
    SARS කියන වයිරසය මේ හා සබැඳුනු 2002 දී චිනෙන් පටන් අරන් රටවල් 28ක පැතිරුනා.
    2003 වෙනකොට මිනිසුන් 8,000 පමණ වැලදුන. 774 දෙනෙක් මරුන.
    2004 දී නැවත මතුවෙලා ඉතා සීමිත කිහිප දෙනෙක්ට පමණක් හැදුන.

    තවත් ප්‍රභේදයක් ලෙස MERS කියන නාමයෙන් 2012 දී සවුදි අරාබියෙන් හමුවෙනවා. 2500ක් පමණ මේකට ගොදුරු වෙනවා.
    SARS තරම් දරුණු නැතුවුනත් 858ක් පමණ මිය ගියා. ශ්වසන අබාධ සහ වකුගඩු වලට කෙලින්ම බලපෑවා.

    2019 දෙසැම්බර් 31 ලෝක සෞඛ්‍ය සංවිධානය චිනේ මේ වයිරසය සමාජගතවී ඇතිබව ප්‍රකාශ කළා. ආරම්භය වුහාන් නගරය.
    2020 ජනවාරි 11 පළමු මරණය සිද්දවෙනවා.
    2020 ජනවාරි 21 ඇමරිකාවේ කෙනෙක් හඳුනාගන්නවා.
    2020 ජනවාරි 23 චිනේ වුහාන් නගරය වසා දමනවා.
    2020 ජනවාරි 30 ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරනවා.
    2020 පෙබරවාරි 11 වයිරසයට අලුත් නමක් දානවා COVID-19 කියල.
    COVID-19. "Co" stands for coronavirus, "Vi" is for virus and "D" is for disease.

    2020 ජනවාරි 27 පළමු රෝගියා ලංකාවෙන් හමුවෙනවා.
    දැනට වසර 1යි මාස 5යි, සති 2යි, දින 5ක් වෙනවා ලංකාවේ පළමුවෙනි අසාධිතයා හමුවෙලා.
    තවම ඉවර නැහැ.
    සක්‍රිය රෝගින 25,997 ක් ඉන්නවා ප්‍රතිකාර ලබමින්.

    මුළු ලෝකෙම අකර්මන්‍ය කොට තවමත් දිනනියමයක් නැතුව මේ වයිරසය විවිධ ලෙස වෙනස්වෙමින් ඉදිරියට යනවා.

    දැනට වයිරසය බොහෝ දුරට පාලනය වෙලා තියෙන්නේ.
    නමුත් අවසානය තවමත් කෙසේ සිදුවේද කියල හිතාගන්නවත් බැරිවේවි.

    වයිරසය විවිධ ප්‍රබේද වලට කැඩෙන ස්වභාවයක් පෙන්නුම් කලත් නව ප්‍රබේධ ඉතා දරුණු වියාප්තියක් ඇතිකරලා තියෙනවා.

    වයිරසය වැළඳුනු බොහෝ අයට දිර්ගකාලින රෝගීන් ලෙස සිටින්නට සිදුවෙනවා, අධික මහන්සිය, වකුගඩු රෝග සහ විවිධ ස්වසන රෝග සියලු කොරෝනා ආසාධිත අයට බහුලව පවතිනවා.

    මේ වයිරසය ලෝකයෙන් මුලින්ම අයින් වෙන්න තවත් වසර 10ක් පමණ ගතවේවි.

    නව ප්‍රබේධ රාශියක් නුදුරේම මුළු ලෝකයම වැළඳ ගනීවි යැයි බොහෝ විද්‍යාඥයින් පවසනවා.
    නැවත දිනකට මියයන පිරිස ලක්ෂයක් දක්වා වැඩි වෙයි.

    බොහෝ රටවල එකම නීති සහ ලෝකඩවුන් ක්‍රමයක් මේ වනවිට පවතිනවා. එකම දින වකවානු සහ ක්‍රම මේ සියලු රටවලට එකම ස්ථානයකින් ලබාදෙනවා. සියලු රටවල ආණ්ඩු මේ සඳහා මේ වනවිට බැඳී සිටිනවා.

    කොරෝනා ආසාධිත පුද්ගලයින්ගේ ජාන හරහා ඉදිරි අනාගතය තීරණය වේවි. ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ රෝග වලට මුහුණ දේවි.

    මිනිසා ගේ පැවැත්ම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය කල මේ වයිරසය නැවත අනාගතයේ සමීප සබඳතා සහ ක්‍රියාකාරකම් අවම කොට, අන්තර්ජාල අනාගතයක් බිහි කරනු ඇත.

    එන්නත් රාශියක් මේ වනවිට වෙළඳපොළට පැමිණ සියලු රටවල් අධික පිරිවැයක් දරමින් මිලදී ගනිමින් මේ තත්වය මගහැර සමාජය නැවත පණගැන්වීමට සියලු උත්සාහ දරමින් සිටි. දිළිඳු රටවලට තවත් වසර 5ක් පමණ යනතුරු එන්නත් ලබාගන්නට තරඟ කිරීමට සිදුවේ.

    තවත් වසර ගණනාවක් මේ වයිරසය සමාජගතවී පවතින අතර මේ සඳහා කිසිම තිතක් තැබීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙනු ඇත.
    එන්නත් අලුත් කරමින් නැවත ලබාගැනීමට සැම එන්නත් ලභියෙකුටම සිදුවෙනු ඇත.

    ඔබේ ආරක්ෂාව ඔබම සපයාගැනීමට අනාගතයක් ඉතුරුවනු ඇත.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විද්‍යාඥයින් කියපු දේවල් වුනානම් මේ වෙනකොට ලෝකයක් නෑ..😁
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    KYXuaia.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එතකොට වැක්සින් හැදුවේ උබේ බාප්පද?

    අනේ JVP බූරුවෝ හොයල බලපිය විද්‍යාඥයින් කියපු කීයක් මේ වෙනකොට බොරු වෙලා තියෙනවද කියලා..අනික උන් ඔය තරම් වැඩ්ඩො නම් කොරෝන වෙෙරස් ඵක මේ තරම් ලෝකේ පැතිරෙනකන්‍ හිටියේ මොකද.දැන් පච හලනවා අරක වෙයි මේක වෙයි කියලා.😂😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ JVP බූරුවෝ හොයල බලපිය විද්‍යාඥයින් කියපු කීයක් මේ වෙනකොට බොරු වෙලා තියෙනවද කියලා..අනික උන් ඔය තරම් වැඩ්ඩො නම් කොරෝන වෙෙරස් ඵක මේ තරම් ලෝකේ පැතිරෙනකන්‍ හිටියේ මොකද.දැන් පච හලනවා අරක වෙයි මේක වෙයි කියලා.😂😂
    ඉතින් ඔච්චර වැඩ්ඩෙක් නම් උබට තිබ්බනේ ඕක පාලනය කරන්න
     
    • Like
    Reactions: tharinduncc

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කොරෝනා වල ඉතිහාසය?

    මුලින්ම කොරෝනා වයිරසය හඳුනාගන්නේ 1965 දී.
    කොරෝනා වයිරස වර්ග 7ක් තියෙනවා කියල හඳුනාගෙන තියෙනවා.
    SARS කියන වයිරසය මේ හා සබැඳුනු 2002 දී චිනෙන් පටන් අරන් රටවල් 28ක පැතිරුනා.
    2003 වෙනකොට මිනිසුන් 8,000 පමණ වැලදුන. 774 දෙනෙක් මරුන.
    2004 දී නැවත මතුවෙලා ඉතා සීමිත කිහිප දෙනෙක්ට පමණක් හැදුන.

    තවත් ප්‍රභේදයක් ලෙස MERS කියන නාමයෙන් 2012 දී සවුදි අරාබියෙන් හමුවෙනවා. 2500ක් පමණ මේකට ගොදුරු වෙනවා.
    SARS තරම් දරුණු නැතුවුනත් 858ක් පමණ මිය ගියා. ශ්වසන අබාධ සහ වකුගඩු වලට කෙලින්ම බලපෑවා.

    2019 දෙසැම්බර් 31 ලෝක සෞඛ්‍ය සංවිධානය චිනේ මේ වයිරසය සමාජගතවී ඇතිබව ප්‍රකාශ කළා. ආරම්භය වුහාන් නගරය.
    2020 ජනවාරි 11 පළමු මරණය සිද්දවෙනවා.
    2020 ජනවාරි 21 ඇමරිකාවේ කෙනෙක් හඳුනාගන්නවා.
    2020 ජනවාරි 23 චිනේ වුහාන් නගරය වසා දමනවා.
    2020 ජනවාරි 30 ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරනවා.
    2020 පෙබරවාරි 11 වයිරසයට අලුත් නමක් දානවා COVID-19 කියල.
    COVID-19. "Co" stands for coronavirus, "Vi" is for virus and "D" is for disease.

    2020 ජනවාරි 27 පළමු රෝගියා ලංකාවෙන් හමුවෙනවා.
    දැනට වසර 1යි මාස 5යි, සති 2යි, දින 5ක් වෙනවා ලංකාවේ පළමුවෙනි අසාධිතයා හමුවෙලා.
    තවම ඉවර නැහැ.
    සක්‍රිය රෝගින 25,997 ක් ඉන්නවා ප්‍රතිකාර ලබමින්.

    මුළු ලෝකෙම අකර්මන්‍ය කොට තවමත් දිනනියමයක් නැතුව මේ වයිරසය විවිධ ලෙස වෙනස්වෙමින් ඉදිරියට යනවා.

    දැනට වයිරසය බොහෝ දුරට පාලනය වෙලා තියෙන්නේ.
    නමුත් අවසානය තවමත් කෙසේ සිදුවේද කියල හිතාගන්නවත් බැරිවේවි.

    වයිරසය විවිධ ප්‍රබේද වලට කැඩෙන ස්වභාවයක් පෙන්නුම් කලත් නව ප්‍රබේධ ඉතා දරුණු වියාප්තියක් ඇතිකරලා තියෙනවා.

    වයිරසය වැළඳුනු බොහෝ අයට දිර්ගකාලින රෝගීන් ලෙස සිටින්නට සිදුවෙනවා, අධික මහන්සිය, වකුගඩු රෝග සහ විවිධ ස්වසන රෝග සියලු කොරෝනා ආසාධිත අයට බහුලව පවතිනවා.

    මේ වයිරසය ලෝකයෙන් මුලින්ම අයින් වෙන්න තවත් වසර 10ක් පමණ ගතවේවි.

    නව ප්‍රබේධ රාශියක් නුදුරේම මුළු ලෝකයම වැළඳ ගනීවි යැයි බොහෝ විද්‍යාඥයින් පවසනවා.
    නැවත දිනකට මියයන පිරිස ලක්ෂයක් දක්වා වැඩි වෙයි.

    බොහෝ රටවල එකම නීති සහ ලෝකඩවුන් ක්‍රමයක් මේ වනවිට පවතිනවා. එකම දින වකවානු සහ ක්‍රම මේ සියලු රටවලට එකම ස්ථානයකින් ලබාදෙනවා. සියලු රටවල ආණ්ඩු මේ සඳහා මේ වනවිට බැඳී සිටිනවා.

    කොරෝනා ආසාධිත පුද්ගලයින්ගේ ජාන හරහා ඉදිරි අනාගතය තීරණය වේවි. ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ රෝග වලට මුහුණ දේවි.

    මිනිසා ගේ පැවැත්ම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය කල මේ වයිරසය නැවත අනාගතයේ සමීප සබඳතා සහ ක්‍රියාකාරකම් අවම කොට, අන්තර්ජාල අනාගතයක් බිහි කරනු ඇත.

    එන්නත් රාශියක් මේ වනවිට වෙළඳපොළට පැමිණ සියලු රටවල් අධික පිරිවැයක් දරමින් මිලදී ගනිමින් මේ තත්වය මගහැර සමාජය නැවත පණගැන්වීමට සියලු උත්සාහ දරමින් සිටි. දිළිඳු රටවලට තවත් වසර 5ක් පමණ යනතුරු එන්නත් ලබාගන්නට තරඟ කිරීමට සිදුවේ.

    තවත් වසර ගණනාවක් මේ වයිරසය සමාජගතවී පවතින අතර මේ සඳහා කිසිම තිතක් තැබීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙනු ඇත.
    එන්නත් අලුත් කරමින් නැවත ලබාගැනීමට සැම එන්නත් ලභියෙකුටම සිදුවෙනු ඇත.

    ඔබේ ආරක්ෂාව ඔබම සපයාගැනීමට අනාගතයක් ඉතුරුවනු ඇත.
    good post mcn.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    coronath ekka jiwath wenna wenawa sahena kalayak. samaharawita ape jiwithe ithuru tika okkoma ehema inna weida danneth na. meka control karaganna thamai wenne. herd immunity wenakan yannath thawa kal yanawane. e giyath me variant hadena widiyata amarui.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කොරෝනා ආසාධිත පුද්ගලයින්ගේ ජාන හරහා ඉදිරි අනාගතය තීරණය වේවි. ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ රෝග වලට මුහුණ දේවි.

    කෝවිඩ් නම් හැදෙන එකක් නෑ, අලුත් උන්ට
    පෙනහළු එහෙම කොහොමත් ඉවරයි කොරෝනා හැදුන උන්ගේ, 60න් මැරෙන්න හිටපු උන් 50න් වලකජ්ජ ගහයි..