කොරෝනා එන්නතේ අතුරුපල - ED

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මන් කොරෝනා ලොක්ඩ්වුන් එක කාලේ ඉදන් මේකෙ පෝස්ට් කියවන කෙනෙක්. වැක්සින් එකෙන් පස්සෙ මල්ලි කෙලින් වෙන්නෙ නෑ කියලා ගොඩක් එඋන් අදෝනා දීලා තිබුනා,ඉතින් ලේඩරෝග වලින් පෙලෙන සුවහසක් එලකිරිවාසීන්ගේ හිතසුව පිනිස , උන්ට පිහිට වීමට එකවුන්ට් එකක් ඊයේ හදාගත්තා :yes:

    රෑ නින්දට කලින් එනසාල් ඇට (green cardamom pods) 2ක් උනුවතුර සමග කෑමෙන් ලින්ගික අප්‍රානිකත්වය, ලින්ගික ආශාව නොමැතිවීම (අස්සයා කුලප්පු නොවීම) වැනි ආබාද සති දෙකකින් බොහෝදුරට මගහරවා ගැනීමට පුලුවන්. මේක පාරම්පරික අත්බෙහෙතක්. තට්ටයින්ට බෙහෙතක් ඊලග ත්‍රේඩ් එකෙන් දාන්නම්

    ප.ලි ගැස්‍රඉටිස් තියෙන අය මේක කරන්න එපා
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ත්‍රේඩ් දාපු අය කව්ද කියලා මට මතක නෑ. පුලුවන්නම් එයාලව මෙන්ශන් කර්න්න මේකට

    අතට අරන්ද ඉන්නේ
    උදව් කරන්න අවිත් මන් අහගන්න දේවල් :dull:
    ------ Post added on Apr 12, 2022 at 11:18 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මන් කොරෝනා ලොක්ඩ්වුන් එක කාලේ ඉදන් මේකෙ පෝස්ට් කියවන කෙනෙක්. වැක්සින් එකෙන් පස්සෙ මල්ලි කෙලින් වෙන්නෙ නෑ කියලා ගොඩක් එඋන් අදෝනා දීලා තිබුනා,ඉතින් ලේඩරෝග වලින් පෙලෙන සුවහසක් එලකිරිවාසීන්ගේ හිතසුව පිනිස , උන්ට පිහිට වීමට එකවුන්ට් එකක් ඊයේ හදාගත්තා :yes:

    රෑ නින්දට කලින් එනසාල් ඇට (green cardamom pods) 2ක් උනුවතුර සමග කෑමෙන් ලින්ගික අප්‍රානිකත්වය, ලින්ගික ආශාව නොමැතිවීම (අස්සයා කුලප්පු නොවීම) වැනි ආබාද සති දෙකකින් බොහෝදුරට මගහරවා ගැනීමට පුලුවන්. මේක පාරම්පරික අත්බෙහෙතක්. තට්ටයින්ට බෙහෙතක් ඊලග ත්‍රේඩ් එකෙන් දාන්නම්

    ප.ලි ගැස්‍රඉටිස් තියෙන අය මේක කරන්න එපා
    ආච්චිගෙ බිජ්ජක් කරන්ඩ ඕන නෑ බං. නගින් නැත්නම් හැමදාම පැණිකොමඩු කාපන්. 👍
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ත්‍රේඩ් දාපු අය කව්ද කියලා මට මතක නෑ. පුලුවන්නම් එයාලව මෙන්ශන් කර්න්න මේකට

    උදව් කරන්න අවිත් මන් අහගන්න දේවල් :dull:
    ------ Post added on Apr 12, 2022 at 11:18 AM
    සොරි බන්.

    බම්පි
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ආච්චිගෙ බිජ්ජක් කරන්ඩ ඕන නෑ බං. නගින් නැත්නම් හැමදාම පැණිකොමඩු කාපන්. 👍
    mata naginawaa
    මේක වැල්පෙනෙල වලටත් වැඩිය පවර්ෆුල්
     
    • Dislike
    Reactions: AnuradhaRa

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඉයේ බිවා. නින්දෙන් ඉද්දි එකපාරට වහලෙ ටොක් ටොක් ගාලා සද්දයක් ඇහුනා. මන් බැලුවා ඒත් මොකද කියලා. බලද්දි මල්ලියා නැගලා වහලේ ගාවටම. බල්ලන අඉතින් නෙද එනසාල් ඇට දෙකකට කරන්න පුලුවන් හරියක්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    මොකක්ද එනසාල් ඇට දෙකද??? 😁😁
    ඔව්

    chihuahua GIF