කොරෝනා එන්න කලින්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොරෝනා ඇවිල්ලා කඩවල් වහන්න කලින් ගන්න ඕන දේවල් ටිකක් හරි ගන්න ඕන.
    මොනවා ද උබලට කලින් හිග උණ දේවල්?
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    junk food තමයි හිග ඉතින් බන්.
    අනිත් ඒවා එකතු කරගන්නවා නේ. ;)
    උබලට වෙන දේවල් කල්පනා වෙන්නෙ ම නැද්ද?

    තුනපහ අරව මේවා
    පොල් කිරි කුඩු පැකට්
    මට නම් පොත් පෑන් මාකර් පෙන් ගම් බෝතල් පැන්සල් මකන
    සපත්තු දෙකක් ගන්න ඕන කඩවල් වහන්න කලින්
    ෂර්ට් දෙකක් තුනකුත් ගන්න ඕන.
    රෙදි සෝදන කුඩු කම්ෆර්ට් ගන්න ඕන.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    උබලට වෙන දේවල් කල්පනා වෙන්නෙ ම නැද්ද?

    තුනපහ අරව මේවා
    පොල් කිරි කුඩු පැකට්
    මට නම් පොත් පෑන් මාකර් පෙන් ගම් බෝතල් පැන්සල් මකන
    සපත්තු දෙකක් ගන්න ඕන කඩවල් වහන්න කලින්
    ෂර්ට් දෙකක් තුනකුත් ගන්න ඕන.
    රෙදි සෝදන කුඩු කම්ෆර්ට් ගන්න ඕන.
    ලගම නෑයෙක්ට තොග කඩයක් තියනවා බන්. ගෙදරටම බඩු ගෙනත් දෙනවා කොරෝනා කාලෙට. :yes: .
    උගෙන් බඩු ගන්නෙත් කොරෝනා කාලෙට විතරයි හැබැයි .:baffled::lol:
    එළවලු නම් ගන්න විදියක් නෑ දිගටම දාල තිබ්බොත්..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොන්ඩම් රාක්ක ඉක්මනටම හිස් වෙලා තියනවා දැක්කා, අපෙ අවු 38ක විතර ලෙක්චරර් කෙනෙක් ප්රෙග්නට් වෙලා ඉන්නවා ලගදි දැක්කා
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    හිග උණ දේවල්

    තුනපහ kaha thama
    giya para පොල් කිරි පැකට්
    giya para biscuit packet podi ewa
    giya para fruits
    giya para pannn piti
    giya para hand sanitizer podi ewa
    giya para dettol podi ewa
    giya para Vitamin C tabet 500mg
    facemask
    giya para paan iwara una , tibbma na , passe choon paan eken thama gatte
    giya para vegitable oil

    කඩල , මය්සූර් පරිප්පු 2 කම
    මදුරු coil packet
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    එළවලු nam lorry awa ee dawas wala , dan mona weyi da manda ?

    මොනවා තියා ගත්තත් එළවලු, මාළු නම් ඉතින් සතියයි දෙකයි තියා ගන්න පුලුවන්. :rolleyes:
     
    • Like
    Reactions: Kolama