කොරෝනා ඇවිල්ලා කඩවල් වහන්න කලින් ගන්න ඕන දේවල් ටිකක් හරි ගන්න ඕන.
මොනවා ද උබලට කලින් හිග උණ දේවල්?
මොනවා ද උබලට කලින් හිග උණ දේවල්?
siraawatajunk food තමයි හිග ඉතින් බන්.
අනිත් ඒවා එකතු කරගන්නවා නේ.![]()
ananmanan kaapu kaalayak mathaka ne 
උබලට වෙන දේවල් කල්පනා වෙන්නෙ ම නැද්ද?junk food තමයි හිග ඉතින් බන්.
අනිත් ඒවා එකතු කරගන්නවා නේ.![]()
ලගම නෑයෙක්ට තොග කඩයක් තියනවා බන්. ගෙදරටම බඩු ගෙනත් දෙනවා කොරෝනා කාලෙට.උබලට වෙන දේවල් කල්පනා වෙන්නෙ ම නැද්ද?
තුනපහ අරව මේවා
පොල් කිරි කුඩු පැකට්
මට නම් පොත් පෑන් මාකර් පෙන් ගම් බෝතල් පැන්සල් මකන
සපත්තු දෙකක් ගන්න ඕන කඩවල් වහන්න කලින්
ෂර්ට් දෙකක් තුනකුත් ගන්න ඕන.
රෙදි සෝදන කුඩු කම්ෆර්ට් ගන්න ඕන.
.



AA , AAA batteries
මොනවා තියා ගත්තත් එළවලු, මාළු නම් ඉතින් සතියයි දෙකයි තියා ගන්න පුලුවන්.![]()