ගොමාල තව තව ශක්තිමත් වෙන එක තමයි වෙන්නේ
ලංකාවේ වෛද්‍ය සංගම් ප්‍රධාන වශයෙන් 2 මචං.
අද අස්වුනේ විෂේශ්ය වෛද්‍ය සංගමයේ ජාතික සංවිධායක
ආනන්ද ඩොක්ටත් විශේෂන්‍ය වෛද්‍ය සංගමයේ සාමාජිකයෙක්
Dr ලක් කුමර් කියන්නෙත් වි.වෛ.සංගමයේ සාමජිකයෙක්
විවෛ සංගමය සිනෝපාම් වැක්සීන් එක ලංකාවේ ගහන එක තහනම් කරන්න උසාවි ගිය දවසේ ඉදලා covid task force එකෙන් කැපිල්ල තිබ්බා. මේ කැපිල්ල පස්සේ ඉදලා තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් ගොම සංගමය
වි වෛ සංගමය හෙද සුලු සේවක phi midwife paramedical සංගම් එක්ක ඉතා සුහදව වැඩ කරනවා
පසුගිය කාලේ සෞඛ්‍ය සේවකයින් වර්ජන ක්‍රියාමාර්ග වලට ගියාම ගොම සංගමය සෞඛ්‍ය සේවකයින් අතර වෛරය මතුවෙන විදියට කටයුතු කළත් වි වෛ සංගමය අපගේ සියලු අරගල වලදී නොමසුරු සහයෝගය දුන්නා විතරක් නෙමේ හෙද සේවාවට සියලු වරප්‍රසාද ලබා දෙන්න රජය බලපෑම් කළා.
සමහර විට මේ තත්ත්වය නිසා වි වෛ සංගමය covid task force එකේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා ඇති
ගොම සංගමය ජය ගත්තා කියලා අවසාන වශයෙන් කියන්න පුළුවන්