කොරෝනා ගැන අමුතු කතාවක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,247
    1
    101,082
    113
    34
    Kalutara
    කොරෝනා ගැන අමුතු කතාවක්

    මේක ඉස්සුවේ බ්‍රෝ පේජ් එක කරන එකාගේ ට්විටර් අකවුන්ට් එකේ ට්වීට් එකකින්. ඇත්තද බොරුද දන්නේ ඌම තමා. :baffled:

    මේක කියන එක අවුලක්ද දන්නෑ. හැබැයි කියන්න ඕන. ඊයේ නොදන්න අංකයකින් කෝල් එකක් ආවා. හරිම පිළිවලකට කතා කරේ. මගෙන් උදව්වක් ඉල්ලුවා පොඩි වැඩකට. හොඳ වැඩක්. ඒ නිසා මාත් ෆ්‍රී කරලා දෙන්නම් කිව්වා වැඩේ. කතා කරේ කටුනායක් ගුවන්තොටුපලේ සේවය කරන හමුදාවේ චීෆ් ඔෆිසර් කෙනෙක්. මාර කතා ටිකක් කිව්වා.

    මේ එයා උදව්වට අමතරව කියපු කතාවේ සාරාංශය 'ඊයෙත් ලංකාවට ෆ්ලයිට් එකක් ආවා හම්සා. එන සතියේ තව දෙකක් එන්න තියනවා ඉන්දියාවෙනුයි නේපාලෙනුයි. අපි මේ ටිකේ වැඩ. ඔයාට කියන්නේ හම්සා දැනට 170,000 ගානක් රෙජිස්ටර් වෙලා ඉල්ලිම් කරලා තියනවා ලංකාවට එන්න. මේ සේරම අපිට කොහොමත් ගෙන්නන්න බෑ.

    අනික ඔයා දන්නවද අපේ රටේ දවසට ටෙස්ට් කරන්න පුලුවන් වෙන්නේ 1,000 කට ආසන්න ගානක්. නිරෝධායනට කරන්න පුලුවන් ගාන 5,000 කට කිට්ටුයි. ඊට එහා ආවොත් කරන්න ඉඩ නැහැ. මේ සිටුවේශන් එක මිනිස්සුන්ම කන්ට්‍රෝල් කරන්න ඕන. නැත්තන් අපි ලොකු රිස්ක් එකකට වැටෙනවා. අපෙ සෞඛ්‍යත් කැඩිලා වැටෙයි.

    මේ නිරෝදායන කරන තැන් වල වැඩ කරන මිනිස්සුන්ටත් විවෙකයක් දෙන්න ඕන. ඒ මිනිස්සු සති දෙකක් වැඩ කරොත් සති දෙකක් ක්වරන්ටීන් ඉඳලයි ගෙදර යන්නේ. ඊට පස්සෙ තමයි ආයේ ඊලඟ සෙට් එක ගේන්නේ. අනික ඊයේ ආපු ෆ්ලයිට් එකට හම්සා මාසෙට ඩොලර් මිලියන භාගයක්(කෝටි 10ක්) හැම මාසෙම රෙන්ට් එක ගෙවන්න ඕන.

    කිසිම ආදායමක් නැහැ මේ ටිකේ. ඊයේ ගිය ෆ්ලයිට් එකත් හිස්ව ගිහින් තමයි ලමයි කිහිපයක් අරන් ආවේ. මේක හෙන ප්‍රශ්ණයක්. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දේවල්. ඉතින් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ඔක්කොම අමතක කරලා මේ තත්වේ තව වැඩි කරන්න බලනවා.

    මේ කතාව උඹලට ගන්න දෙයක් නැද්ද? අමතක කරපං. :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දේවල්. ඉතින් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ඔක්කොම අමතක කරලා මේ තත්වේ තව වැඩි කරන්න බලනවා.

    මෝඩ සිංහලු! :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    end of සිංහලු :sorry:

    jjlmz9.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කිසිම ආදායමක් නැහැ මේ ටිකේ. ඊයේ ගිය ෆ්ලයිට් එකත් හිස්ව ගිහින් තමයි ලමයි කිහිපයක් අරන් ආවේ. මේක හෙන ප්‍රශ්ණයක්. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දේවල්. ඉතින් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ඔක්කොම අමතක කරලා මේ තත්වේ තව වැඩි කරන්න බලනවා.

    mewa nam 100% aththa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,247
    1
    101,082
    113
    34
    Kalutara
    කිසිම ආදායමක් නැහැ මේ ටිකේ. ඊයේ ගිය ෆ්ලයිට් එකත් හිස්ව ගිහින් තමයි ලමයි කිහිපයක් අරන් ආවේ. මේක හෙන ප්‍රශ්ණයක්. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දේවල්. ඉතින් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ඔක්කොම අමතක කරලා මේ තත්වේ තව වැඩි කරන්න බලනවා.

    mewa nam 100% aththa

    ඔව්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් මේ කතාව හරියට තේරුනේ නෑ. කවුද හම්සා?:baffled:

    ලීස් කරපු ප්ලේන් වලට වාරික ගෙවන්න බෑ කියල කතාකරගන්න බැරි වෙලාද මුන්ට.:dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,247
    1
    101,082
    113
    34
    Kalutara
    මට නම් මේ කතාව හරියට තේරුනේ නෑ. කවුද හම්සා?:baffled:

    ලීස් කරපු ප්ලේන් වලට වාරික ගෙවන්න බෑ කියල කතාකරගන්න බැරි වෙලාද මුන්ට.:dull:

    බ්‍රෝ පේජ් එකේ ඇඩ්මින්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඇයි බන් අර හයි කරපු ස්කනරෙන් ස්කෑන් කරලා ගෙදර යැව්වා නම් හරිනේ මොකටද නිරෝදායනය කරන්නේ ? :lol::lol::lol::lol:

    පිටරට සිරවිසිටින අයවලුන් ලංකාවට ගෙන්වා ගැන්ම ඉතාමත් අත්‍යවශයි නමුත් මේ වෙලාවේ ආණ්ඩුව ප්‍රමුක තාවය දිය යුත්තේ රට තුල ඇති ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.:cool::cool::cool:

    බැසිල්ට දුන්නොත් ඔය ඔක්කොම කරලා දෙයි :growl::growl::growl::growl:
     
    Last edited: