කොරෝනා දින 03න් නසන ඔසුව...............

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කොරෝනා දින 03න් නසන ඔසුව...............

    කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි..



    මම දැන් මාස තුනක් විතර ඉදල පාවිච්චි කරන්නෙ හෙල සුවය එකේ දේශීය සහල් වර්ග.
    අම්මලටත් යවනව.
    අට්ටික්ක පානය + ඕලු කැද ඉදල හිටල බොනව.

    අවදානමට පෙර සූදානම.
    කෝකටත් හොදයි

    ඔන්ලයින් ඔර්ඩර් කරන්නත් පුලුවන්, කැමති අය ගන්න.:)
    කැමති අය වාද කර කර ඉන්න:rofl:.

    අද පෝය දවස නිසා පින් පිනිස දැම්මෙ.
    සියලු දෙනා නිරොගි වේවා

    https://www.facebook.com/helasuwaya/