Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා දෙවැනි රැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා දෙවැනි රැල්ලක ආරම්භයද

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ අද දින සොයා ගත් නව රෝගීන් 56 දෙනා සහ නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ එම කඳවුරේ උපදේශක කාන්තාව නවතම රෝගීන් පොකුරට අයත් වෙනවා.

මෙම කාන්තාව නිවාඩු ලබා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් පොළොන්නරුව , කුරුණෑගල , දංකොටුව හරහා කොට්ටරාමුල්ලට පැමිණ තිබෙනවා.

මේ ගමන අතරතුර ඇය මුව වැස්මක් භාවිතා කර ඇති නමුත් ඇය සමීපයෙන් සිටි අය සොයා ගැනීමේ පැහැදිලි දුශ්කරතා රාශියක් තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු අසනීප ස්වභාවය නිසා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇති අතර අසල්වැසි නිවසකට සහ ඇඳුම් මසන ස්ථානයකට ගොස් තිබෙනවා. මේ සියළු දෙනා හදුනාගෙන නීරෝධායනයට යොමු කොට අවසන්.

කඳවුරේ තවත් කීපදෙනෙකු නිවාඩු ලබා ගොස් ඇති අතර ඔවුන්ගෙන් සමාජ ගතවීමට පෙර සියලු දෙනා කඩිනමින් පරීක්ෂාකර නීරෝධායනයට යොමු කල යුතුව තිබෙනවා

පුනුරුත්ථාපනය වෙමින් සිටින රැදවියන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති අතර මේ සියළු දෙනා නීරෝධායනයට ලක් කෙරෙනවා.

නමුත් මෙම අමුත්තන් බොහොමයක් පොදු ප්‍රවාහන භාවිතා කර ඇති අතර ගම්බිම් බලා ගොස් දින කීපයක් වෙනවා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කර අවශ්‍ය අය සහ ඔවුනගේ සමීප සම්බන්ධතා පැවත්වූවන් නීරෝධායනයට ලක් කලයුතු වෙනවා

එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් සහ බාහිර සමාජය අතර විවිධ සබදතා පැවත ඇති අතර මේ සබඳතා හරහා කොතෙක් දුරට ව්‍යාප්තව ඇතිදැයි සොයා බැලීම අතීශය දුෂ්කර කාර්යයක් වනු ඇත.

නැවතත් තමන් ආසන්නයේ සිටින සියලු දෙනා ආසාධිතයින් සේ සලකා ක්‍රියා කිරීම නුවණට හුරුය

සියළුම දෙනා නිවරදිව මුව වැසුම් පැළඳීම , අත් නිතර සබන් දමා සේදීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

පොදු ප්‍රවාහන සේවා, කාර්යාල, ආපනශාලා , ව්‍යාපාරික ස්ථාන සහ සියළු ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට නැවතත් සහභාගි වීම අවම කරමු

කෝවිඩ්19 දෙවන රැල්ලක් ඇති වීමට පෙර වලක්වා ගත හැක්කේද අපටමය

වෛද්‍ය චමින්ද ජයසේන වියත්මග කෑගල්ල

[QUOTE="sanjaya1975, post: 25507318, member: 371874"] 💥 කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා දෙවැනි රැල්ලක ආරම්භයද💥 ⛑️කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ අද දින සොයා ගත් නව රෝගීන් 56 දෙනා සහ නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ එම කඳවුරේ උපදේශක කාන්තාව නවතම රෝගීන් පොකුරට අයත් වෙනවා. ⛑️මෙම කාන්තාව නිවාඩු ලබා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් පොළොන්නරුව , කුරුණෑගල , දංකොටුව හරහා කොට්ටරාමුල්ලට පැමිණ තිබෙනවා. ⛑️මේ ගමන අතරතුර ඇය මුව වැස්මක් භාවිතා කර ඇති නමුත් ඇය සමීපයෙන් සිටි අය සොයා ගැනීමේ පැහැදිලි දුශ්කරතා රාශියක් තිබෙනවා. ⛑️නිවසට පැමිණීමෙන් පසු අසනීප ස්වභාවය නිසා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇති අතර අසල්වැසි නිවසකට සහ ඇඳුම් මසන ස්ථානයකට ගොස් තිබෙනවා. මේ සියළු දෙනා හදුනාගෙන නීරෝධායනයට යොමු කොට අවසන්. ⛑️කඳවුරේ තවත් කීපදෙනෙකු නිවාඩු ලබා ගොස් ඇති අතර ඔවුන්ගෙන් සමාජ ගතවීමට පෙර සියලු දෙනා කඩිනමින් පරීක්ෂාකර නීරෝධායනයට යොමු කල යුතුව තිබෙනවා ⛑️පුනුරුත්ථාපනය වෙමින් සිටින රැදවියන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති අතර මේ සියළු දෙනා නීරෝධායනයට ලක් කෙරෙනවා. ⛑️ නමුත් මෙම අමුත්තන් බොහොමයක් පොදු ප්‍රවාහන භාවිතා කර ඇති අතර ගම්බිම් බලා ගොස් දින කීපයක් වෙනවා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කර අවශ්‍ය අය සහ ඔවුනගේ සමීප සම්බන්ධතා පැවත්වූවන් නීරෝධායනයට ලක් කලයුතු වෙනවා ⛑️එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් සහ බාහිර සමාජය අතර විවිධ සබදතා පැවත ඇති අතර මේ සබඳතා හරහා කොතෙක් දුරට ව්‍යාප්තව ඇතිදැයි සොයා බැලීම අතීශය දුෂ්කර කාර්යයක් වනු ඇත. ⛑️නැවතත් තමන් ආසන්නයේ සිටින සියලු දෙනා ආසාධිතයින් සේ සලකා ක්‍රියා කිරීම නුවණට හුරුය ⛑️සියළුම දෙනා නිවරදිව මුව වැසුම් පැළඳීම , අත් නිතර සබන් දමා සේදීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ⛑️පොදු ප්‍රවාහන සේවා, කාර්යාල, ආපනශාලා , ව්‍යාපාරික ස්ථාන සහ සියළු ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට නැවතත් සහභාගි වීම අවම කරමු ⛑️කෝවිඩ්19 දෙවන රැල්ලක් ඇති වීමට පෙර වලක්වා ගත හැක්කේද අපටමය වෛද්‍ය චමින්ද ජයසේන වියත්මග කෑගල්ල [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom