කොරෝනා දේහ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොරෝන දේහ ආදාහනය කරන එක හොදයි නේද

    උබලගේ අදහස් ටික අනිවා දාගෙන යමන්
    ඒ ගෑන ත්‍රෙඩ් බර ගානක් යනවා නේ.. අලුත් ඒවා දාන එක තේරුමක් නෑ.. අනික ඕක නෙමේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්ණේ.. ඊට වඩා දරුණු ප්‍රශ්ණ යට ගිහින් තියෙන්නේ ඔය අනවශ්‍ය මගුල හින්දා. උසාවි නියෝගයක් දීලා තියෙන්නේ ආදාහනය කරන්න. එච්චරයි