කොරෝනා නසන තවත් දේශීය ඖෂධයක් සොයා ගනී..ඩෙංගු මඩින ඖෂධයකටත් ඇයට පේටන්ට් හිමියි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    i0mh7GZ.jpg


    කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.

    ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.

    ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබේ.

    https://mawurata.lk/archives/4841
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම ඔය පේටන්ට් එක දෑක්ක එකෙක් ඉන්නවද?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113
    wena ratawal billion ganan wiyadam karanawa vaccination ekak hoyanna, Corona Virus awa witharay lankawe inna ආයුර්වේද karayo tika beheth hadalath iwarai, virus walin hadena leda hoda karanna hadanne bona beheth walin. :rolleyes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අහවල් නාලිකාවෙන් අවොත් විතරයි බයි උත්තමයින් පිළිගන්නේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    ධම්මික පැණිය ටෙස්ට් කරන්නත් මේ වගේ එකක් ටෙස්ට් නොකරන්නත් හේතුව මොකද්ද ?
    ඔය ධම්මිකයගේ පැණිය එක පාරට ප්‍රසිද්ධ වෙලා අවේ කොහොමද ?
    දැවෙන ප්‍රස්න මෙව්වා 🤔
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දැන් 3ක් බෙහෙත් හොයාගෙන කියනවනේ. :rofl:

    දම්මික ගොය්යා කෙසේ වෙතත් දෙවෙනියා (රාවණා ) නම් කැහ කැහ තමයි අවේ.( ඌ බෙහෙත් වැඩියෙන් බීලා වෙන්න ඇති)

    අලුත්ම කෙනා ඉස්සෙල්ලාත් බොරු කරපු කෙනෙක්... (නෙත් එකේ ඕක ගැන ගියා එක සැරයක් )

    ඊළග... :lol:
     
    • Like
    Reactions: ela charlie

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ධම්මික පැණිය ටෙස්ට් කරන්නත් මේ වගේ එකක් ටෙස්ට් නොකරන්නත් හේතුව මොකද්ද ?
    ඔය ධම්මිකයගේ පැණිය එක පාරට ප්‍රසිද්ධ වෙලා අවේ කොහොමද ?
    දැවෙන ප්‍රස්න මෙව්වා 🤔
    ධම්මිකගෙ කාලි දේවාලෙට ඉස්සර ඉඳන් අවිද්‍යාව අදහන පවුලක කෙනෙක් ආවා ගියා කියල ඒ පැත්තෙ ඉන්න මගේ යාලුවෙක් කිවුවා. ඒ අඳුනුම්කම උඩ වෙන්න ඕන.
     
    • Love
    Reactions: ewijesekara

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ධම්මික පැණිය ටෙස්ට් කරන්නත් මේ වගේ එකක් ටෙස්ට් නොකරන්නත් හේතුව මොකද්ද ?
    ඔය ධම්මිකයගේ පැණිය එක පාරට ප්‍රසිද්ධ වෙලා අවේ කොහොමද ?
    දැවෙන ප්‍රස්න මෙව්වා 🤔

    පව් යකෝ බයි උත්තමයින් ලබන ආත්මයේ මොලයක් ඇතිව උපදීවා කියල අම්මප ප්‍රාර්ථනා කරනව
     
    • Haha
    Reactions: dxx

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පව් යකෝ බයි උත්තමයින් ලබන ආත්මයේ මොලයක් ඇතිව උපදීවා කියල අම්මප ප්‍රාර්ථනා කරනව

    eh unata ennema wiyath mutti ne.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පව් යකෝ බයි උත්තමයින් ලබන ආත්මයේ මොලයක් ඇතිව උපදීවා කියල අම්මප ප්‍රාර්ථනා කරනව

    CuMcAO5.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    පේටන්ට් එකක් දෙන්නෙ කන්සෙප්ට් එකට
    ඒක සත්‍ය දෙයක්ද ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්ද කියලා එතනින් බලන්නෙ නැහැ
    එතන බලන්නෙ ඊට සමාන පේටන්ට් එකක් මීට කලින් දීල තියනවද කියලා විතරයි

    ලංකාවෙ හයිඩ්‍රජන් වලින් දුවන ත්‍රීවිල්, වතුරෙන් දුවන කාර් වලට, සේරම කෑලි කඩේ ගන්න තියන කෝඩ් එක github එකේ තියන පොඩි පොඩි සර්කිට් වලට, අර බුදුරෑස් මාලා සර්කිට් වලට ලංකාවෙ පේටන්ට් අරන් තියනවා.
    පේටනට් එකක් තියනවා කියන එක යම් කිසි දෙයක් හදලා තියනවා කියලා මොකක් හරි බලයලත් ආයතනයකින් දීපු සහතිකයක් නෙමෙයි, ඔය වචන වලින් තමයි නොතේරෙන මිනිස්සු අන්දන්නෙ.