කොරෝනා නිසා 15000 මිය ගිහින් - ප්‍රියාන් මැණික්
යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.
ප්‍රියාන් මැණික්
. 2020.1.28

Last edited:

හපොයී..
මූට කොහෙන්ද දන්නේ නෑ මේ ඩේටා එන්නේ..
ප්‍රසිද්ධියට දාන පොස්ට් බන් රංජාගෙන් කෙළ උනාට පස්සේ.. 