ඉදිරි සති 3-4 මේ යන විදියට 3000-5000 shutdown වෙන්න පුළුවන්ය....ගෙදරදී shutdown වෙන ගානත් සැලකුවොත් 6000-8000 වගේ වෙන්න පුළුවන්ය....
ලෝකෙන්ම එක වෙන්න අරමුණින් කල එන්නත්කරණය අපතේ යැමක් අබියස සිටින බව පෙනේ..
https://elakiri.com/threads/හෙළ-යක්...ල-පල්ලේ-එන්නත්කරණය-අයාලේ-යැමක්-අබියස.2001774/
August 04 සිට September 03 දක්වා මරණ 9806-4727 =5079
කිවූ අනාවැකිය 100% ඇත්ත විය...