විහිළු නෙවෙයි යකෝ ඇත්ත සිද්ධියක් කිව්වෙ.Gota sir ta ? kiyalada kiwwe a kale![]()
විහිළු නෙවෙයි යකෝ ඇත්ත සිද්ධියක් කිව්වෙ.Gota sir ta ? kiyalada kiwwe a kale![]()
@LINDA_ADERSON_22 උබලගෙ තාත්තා නේදඉස්සර ගමේ මනුස්සයෙක් ඉදිය ලැට් එකට යන්න වතුර එක පුරවගෙන මගක් ගිහින් මල් පැලවලට වතුර දානව. බර ආවම හිස් බාල්දිය පිටින් දුවල ලැට් එකේ ඉදන් කෑගහනව සමින්ද මල්ලී වතුර එකක් ගේන්ඩෝ කියල.
100%ක් ඇත්ත කොරෝනා නිසා ප්ලැන් කරපු දේවල් ගොඩාක් නැති වුනා , පෙර පිනකට සමහර දේවල් සෙට් වුනා එකෙන් සේෆ් ඔය ටුවරිසම් කරන වුන් වාහාන විකුණගෙන දැන් කන්නේ රත්තරන් බදූ ඔක්කොම උකස් කඩේ , ඉතිරියක් නැති වුන් අනාතයි වැව් මාළු විකුණන තැනට සමහරු ඇවිත් කරන්න දෙයක් නැහැmata nam thiyana awula. kanna bonna hoyganne nathuwa kiyaka marewida kiyala me yana widiyata Corona case walata amatharawa
Tourism podiyata karana un belle wala daganne nathi eka witharaiyi![]()
Individual/Self control una nam hari neda..rata wahanna yanne nathuwa...apita rata wahanna baa ne...but apita gedarata wela inna puluwan neda ?...so Apita karanna puluwan de api karamu...(mole thiyena minissu widiyata hasiremu)ඉදිරි සති 3-4 මේ යන විදියට 3000-5000 shutdown වෙන්න පුළුවන්ය....ගෙදරදී shutdown වෙන ගානත් සැලකුවොත් 6000-8000 වගේ වෙන්න පුළුවන්ය....
ලෝකෙන්ම එක වෙන්න අරමුණින් කල එන්නත්කරණය අපතේ යැමක් අබියස සිටින බව පෙනේ..
![]()
එන්නත් මාත්‍රා දෙකම අරගෙන අවම තවත් සති දෙකක් යන තෙක් ප්‍රතිදේහ නිර්මාණය වන තෙක් නොසිට රට ඇරීමෙන් එන්නත්කනරය අයාලේ යමින් පවතින බව පෙනේ...
තවමත් ලක්ෂ 78 දෙවැනි මාත්‍රා ලබාගෙන නොමැත...දිනකට ලක්ෂ 04 එන්නත් ලබාදී හැකි යයි උපකල්පනය කරතොත් උපරිම දින 26 තුල එය කල හැකිය..එවිට තවත් දවස් 15 ප්‍රතිදේහ නිර්මාණය වීමට ඉඩ ලබා දුන්නේ නම්, රට ඇරිය යුත්තේ September 15 දිනකදීය...
ඊළගට කල යුතුය තිබුනේ අවදානම් අඩු නියැදියක් තෝරා එයින් එන ප්‍රතිපලය අනුව අනිත් කාණ්ඩ ගෙන් වීමය....
එසේ තිබියදී රට යලි ඇරියේ ඇයි දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.....
Wagakimak athi widiyata hasirenne bohoma tika denai.Individual/Self control una nam hari neda..rata wahanna yanne nathuwa...apita rata wahanna baa ne...but apita gedarata wela inna puluwan neda ?...so Apita karanna puluwan de api karamu...(mole thiyena minissu widiyata hasiremu)
බර ආවම හිස් බාල්දිය පිටින් දුවල ලැට් එකේ ඉදන් කෑගහනව සමින්ද මල්ලී වතුර එකක් ගේන්ඩෝ කියල.
සමින්ද කියන්නෙ උගෙ මල්ලි. අපිට මෙහෙට ඇහෙනව හැමදාම රීගෙන කෑගහනවඉතිං උඹ වතුර එක ගෙනිහිල්ල දෙනවද ?
සමින්ද කියන්නෙ උගෙ මල්ලි. අපිට මෙහෙට ඇහෙනව හැමදාම රීගෙන කෑගහනව
සමින්ද or Shavendra ?සමින්ද කියන්නෙ උගෙ මල්ලි. අපිට මෙහෙට ඇහෙනව හැමදාම රීගෙන කෑගහනව

@LINDA_ADERSON_22 උබලගෙ තාත්තා නේද
සමින්ද මල්ලී ද........... සමේන්ද්‍ර මල්ලී ද ?ඉස්සර ගමේ මනුස්සයෙක් ඉදිය ලැට් එකට යන්න වතුර එක පුරවගෙන මගක් ගිහින් මල් පැලවලට වතුර දානව. බර ආවම හිස් බාල්දිය පිටින් දුවල ලැට් එකේ ඉදන් කෑගහනව සමින්ද මල්ලී වතුර එකක් ගේන්ඩෝ කියල.
මේක යකෝ හරි කෙලියක්නෙ මම කිව්වෙ ගමේ ඉදපු එකෙක් ගැන. උබල කියන උන් ගැන මම දන්නෙ නෑ.සමින්ද මල්ලී ද........... සමේන්ද්‍ර මල්ලී ද ?

ඕවා කරන්නේ කොහෙද මේ කාලකන්නි බල්ලෝ හැම තැනම උද්ඝෝෂණ නේ.ඕකුන්ට හැදිලා මක බෑවුනාට කමක් නෑ.ඕක ඉතින් ඕකුන්ට විතරක් හැෆ්හෙන එකක් ඈ.මුලු රටටම කෙල කරලා නැවත්තන්නේ ස්ටාලින් මී හරකා.සල්ලිත් අපරාදේ vaccine ගහපුවාගේ.ඉදිරි සති 3-4 මේ යන විදියට 3000-5000 shutdown වෙන්න පුළුවන්ය....ගෙදරදී shutdown වෙන ගානත් සැලකුවොත් 6000-8000 වගේ වෙන්න පුළුවන්ය....
ලෝකෙන්ම එක වෙන්න අරමුණින් කල එන්නත්කරණය අපතේ යැමක් අබියස සිටින බව පෙනේ..
![]()
එන්නත් මාත්‍රා දෙකම අරගෙන අවම තවත් සති දෙකක් යන තෙක් ප්‍රතිදේහ නිර්මාණය වන තෙක් නොසිට රට ඇරීමෙන් එන්නත්කනරය අයාලේ යමින් පවතින බව පෙනේ...
තවමත් ලක්ෂ 78 දෙවැනි මාත්‍රා ලබාගෙන නොමැත...දිනකට ලක්ෂ 04 එන්නත් ලබාදී හැකි යයි උපකල්පනය කරතොත් උපරිම දින 26 තුල එය කල හැකිය..එවිට තවත් දවස් 15 ප්‍රතිදේහ නිර්මාණය වීමට ඉඩ ලබා දුන්නේ නම්, රට ඇරිය යුත්තේ September 15 දිනකදීය...
ඊළගට කල යුතුය තිබුනේ අවදානම් අඩු නියැදියක් තෝරා එයින් එන ප්‍රතිපලය අනුව අනිත් කාණ්ඩ ගෙන් වීමය....
එසේ තිබියදී රට යලි ඇරියේ ඇයි දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.....

මිනිස්සු වුනත් අවධානම ගැන මීට වඩා හිතන්න ඕන. පඩි නඩි, රැකියා ප්‍රශ්න මේ වෙලාවෙ අමතක කරල පොදු සතුරාව පරාද කරන්න ඕන.