කොරෝනා මරණ 15,000 පනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

    ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 15019 දක්වා ඉහල යයි.

    තවත් ආසාදිතයන් 339ක් අද දිනයේ වාර්තා වී ඇත.
     
    • Sad
    Reactions: Stimulus mind