කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.

    මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

    ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මියගිය අය අතර පිරිමි අය 49 දෙනෙක් සහ කාන්තාවෝ 45 දෙනෙක් වෙති.

    මියගිය අයගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු ෙදෙදනකු ද වෙති.



    https://www.lankadeepa.lk/news/කොරෝනා-මරණ-94ක්-වාර්තා-වෙයි/101-596415
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    6 ක් නේද
    නෑ 4ක් මේක අලුත් විදියක් අඩු කරන දැන් අවුරුද්දක් විතර ඇති ඉන්වෙන්ට් කරල. තාම පේපස් පබ්ලිශ් කරල නැති නිසා මොකවත් කියන්න බෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ 4ක් මේක අලුත් විදියක් අඩු කරන දැන් අවුරුද්දක් විතර ඇති ඉන්වෙන්ට් කරල. තාම පේපස් පබ්ලිශ් කරල නැති නිසා මොකවත් කියන්න බෑ.
    papers publish කරන්න දෙයක් නෑ .. කටින් කිවම එක publish වෙන්ව ... එක තමා කරන්න ඕනේ එලගට
     

    Similar threads