උබ බැන්ද නේද ? ගෑනිට හැදුණොත් උබ මොකද කරන්නෙ ?![]()
අන්තර්ජාලය හරහා කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කරන අයව අත්තඩංගුවට ගන්නවලු.
මටත් කොරෝනා හැදිලා.
ලංකාවේ ප්‍රතම හා එකම කොරෝනා මරනය මං උනා නම්

අර උබ බලන්න ගියපු නර්ස් කෙල්ල මට දීල මැරියන්. මාත් වේලි වේලි ඉන්නේ

අම්මෝ ගනින් ; පුදුම වදයක් ගොන් ගහක් ; එකී විතරක් නම් මදෑ එකිගේ තාත්තාත් ගොන් බදින ගහක්![]()

ඒ කියන්නේ උඹව දැන් ඒ කෙල්ලගෙ තාත්තට තියල ගැටගහලද තියෙන්නේ
Just kidding
මේහ් උඹට ඇත්තටම කොරෝනද ? නැත්තං උඹ ආතල් එකක් ගන්නවද ?

අම්මෝ ගනින් ; පුදුම වදයක් ගොන් ගහක් ; එකී විතරක් නම් මදෑ එකිගේ තාත්තාත් ගොන් බදින ගහක්![]()