කොරෝනා මරෝනා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ පාර කොරෝනා එක හැදුනම දිලීරයක් හැදෙනව.ඉන්දියාවෙන් පටන් අරන් තියෙන්නෙ.

    ඒ දිලීරය ඇස් උගුර මොලේට හානි කරනවා කියල තමා දැන් නිව්ස් වලට කියන්නෙ

    ddf.JPG
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මේ පාර කොරෝනා එක හැදුනම දිලීරයක් හැදෙනව.ඉන්දියාවෙන් පටන් අරන් තියෙන්නෙ.

    ඒ දිලීරය ඇස් උගුර මොලේට හානි කරනවා කියල තමා දැන් නිව්ස් වලට කියන්නෙ
    ඇයි සෙස් වලට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ දවස්වල මැරිච්ච කොල්ලෙක්ගේ වොයිස් ක්ලිප් එකක් අහන්න හම්බුනා පපුවෙන් ලේ කෝප්ප තුනක් විතර අරගත්තා කියලා.
    කෙලින්ම ගිලිලා මැරෙන සීන් එකක් තියෙන්නේ.😑😑
     
    • Sad
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාව, චීනේ වගෙ රටක වයිරස් එකක් බෝ වෙනවා කියන්නේ ඉතින් වටේටම බඩු තමයි.

    Me loke winasa karana ratawal dekak ban. Kari ballonta payya control karaganna baruwa saththu wage bokarala apita wada denawa. Hutta..😑😑