ලිබර්ටි ප්ලාසා ෆෝන්ශොප් ලින්ක් එක..

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    මචංලා, ලිබර්ටි ප්ලාසා එකේ ෆෝන්ශොප් ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙ එක සෙට් එකක්ද? මොකක්ද එතන වෙන මැච් එක? (ඊයෙ යාලුවෙක් පික්සල් එකක් අරන්. ගිය සතියෙ මූ කීපතැනකින් අහල, පොරට ප්‍රයිසස් ඕකේ කිව්ව. ඒත් ඊයෙ ගන්න ගියාම මුට ඕන කලර් එක තිබිල තියෙන්නෙ තැන් 2ක විතරයි. ඒකත් 11ක් වැඩියිලු. පස්සෙ ලිබර්ටි එකේ බලපු හැමතැනම 9-11ක් වගේ ගිය සතියට වඩා වැඩියෙන්ලු කියන්නෙ. ශොප් වලට ගියාම එකෙක් මූ හොයන කලර් එක කියල ඒ පාටම ඇයි හොයන්නෙ අහල.. ඒ කියන්නෙ කඩේ එකා මූ එන්න කලින් ඒ පාට මූ හොයනව කියල දන්නව)
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔව්.
    ෆෝන් ගේන්නේ එක තැනකින්

    අනිත් උන් කරන්නේ ඒවා විකුණන එක.

    ෆෝන් අරන් එන එකා වගකියනවා කැඩෙන ෆෝන් වලට.
    ඒ නිසා shop අයිති උන් උගෙන්ම ගන්නවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    ඔව්.
    ෆෝන් ගේන්නේ එක තැනකින්

    අනිත් උන් කරන්නේ ඒවා විකුණන එක.

    ෆෝන් අරන් එන එකා වගකියනවා කැඩෙන ෆෝන් වලට.
    ඒ නිසා shop අයිති උන් උගෙන්ම ගන්නවා.

    Lankawe hamathanama Phone horakam karana ewa yanneth phone hora gawata neda? 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ශොප් වලට ගියාම එකෙක් මූ හොයන කලර් එක කියල ඒ පාටම ඇයි හොයන්නෙ අහල.. ඒ කියන්නෙ කඩේ එකා මූ එන්න කලින් ඒ පාට මූ හොයනව කියල දන්නවd
    උඹ කොහොමද හරියටම කියන්නේ කලින් දෙනාගෙන ඉඳල කියල . සමහරිවිට මිනිහ භාවනා කරලා අනිත් මිනිස්සුන්ගේ සිත් කියවීම වගේ ධ්‍යානයක් අරගෙන ඇති
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Mama S25 ekak balanna giya.. hariyatama Middleast scene eka patangaththa gaman badu eka shop ekakwwath naa.. stock naalu. Mun ganang usaanna yanne kiyala theruna.. mama Maharagama The Smatrphone Shop eken iPhone 15 ekak gaththa ZP Singapore version eka 205,000/- iPhonuth gnang ussala Celltronics ehema balahan.. 20, 30 wadi.
     
    • Sad
    Reactions: 27ROX

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    Mama S25 ekak balanna giya.. hariyatama Middleast scene eka patangaththa gaman badu eka shop ekakwwath naa.. stock naalu. Mun ganang usaanna yanne kiyala theruna.. mama Maharagama The Smatrphone Shop eken iPhone 15 ekak gaththa ZP Singapore version eka 205,000/- iPhonuth gnang ussala Celltronics ehema balahan.. 20, 30 wadi.
    Brand new 15 ekakda bn 205,000
    Pro / pro max nemeda e gaana
     
    • Like
    Reactions: 27ROX

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,760
    113
    🌎
    පස්සෙ ලිබර්ටි එකේ බලපු හැමතැනම 9-11ක් වගේ ගිය සතියට වඩා වැඩියෙන්ලු කියන්නෙ.
    War එකත් එක්ක උන් ගන්න වැඩි කළා. 175K එක දැන් 185-190
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ලිබර්ටි එකේ ෆෝන් ෂොප් වලින් බඩු ගත්ත උන්ගේ පෝස්ට් වගයක් එෆ්බි එකේ ෂෙයාර් වුනා දැක්කේ නැද්ද? අම්ම මුත්තා මතක් කරනවා ඒකෙ උන්.




    ------ Post added on Mar 10, 2026 at 10:54 PM
     
    Last edited:
    • Wow
    Reactions: 27ROX

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    ලිබර්ටි එකේ ''Present Solution'' එකෙන් යාලුවෙක්ට ෆෝන් එකක් ගත්තා. සීල් පැක් තිබුනේ මට සීල් එක දකිද්දීම පොඩි සැකයකුත් ආවා. යකෝ මේක ගෙදර ගහපු පොලිතින් සීල් එකක්නේ කියලා. ගෙදර ගෙනත් බලද්දී ඉන්බොක්ස් එකේ මැලේසියන් නම්බර් එකකින් මැසේජ් තුනක් තිබුනා. තාම නම් අවුලක් නෑ ෆෝන් එකේ.

    ඊට පස්සෙත් තව යාලුවෙකුට ලගදි එකක් ගත්තා. ඌගෙ එකේ සිග්නල් අවුලක් තියෙනවා. කම්පැනි වොරන්ටි නැති නිසා ගාන 10000ක් අඩුයි.

    පහල පඩිපෙළ ලග ෂොප් එකකින් බැලුවා. ඒ ෂොප් එකෙන් සීල් පැක් කියලා සීල් එක කඩපු ෆෝන් එකක් දෙන්න හැදුවා. :D
    එපා කියලා ආවා.

    ගාන අඩු නිසා ගන්නවා මිසක් ලිබර්ටි එක නම් හොර ගුහාවක්.
     
    Last edited: