කොරෝනා රෝගීන්ට දුන් ආහාරවල පණුවෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොරෝනා රෝගීන් සඳහා විශේෂයෙන් වෙන්කළ නාඋල - අඹන රෝහලේ නේවාසික රෝගීන්ට පණුවන් සහිත ආහාර ලබා දීමේ සිද්ධියක් පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.

    ඉකුත් 24 දින නේවාසික රෝගීන් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව විමර්ශන කටයුතු අරඹා ඇති අතර ආහාර ටෙන්ඩරය වහා අත්හිටුවා තිබේ. ආහාර සාම්පල පරීක්ෂාවක් සිදුකර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව මාතලේ කෝවිඞ් මර්දන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්න මානගේ මහතා අප කළ විමසීමක දී කියා සිටියේය.

    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති අතර නේවාසික රෝගීන් සඳහා සෞඛ්‍යාරාක්ෂිත ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන ඇති බව ද මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය


    @N A K A M U R A monawada oi me weda??? hariyata vaccine ekak gaha gnna be? minissunta Kema tika hariyata diganna be?
    ahuwoth kiyanne api thamai hriyata kare kiyala.


    habai full posh ekata teleprompter eke ellila baila gahana eka nam hariyata karanawa??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    පණුවෝ එක්ක හරි කෑම වේලක් කන්නේ ගූටාබය සර් රට බේරගත්ත නිසා කියලත් මතක තියාගනින්