කොරෝනා ලංකාව තුල මාරන්තික නෑ

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ලංකාවේ මාරාන්තික අඩු රෝගයක් කොරෝනා කියන්නේ.මේ වගේ එකකට එයාපෝට් වහගෙන හැමෙනෙන්නේ ඇයි. මුන් මහ ගොන් හැත්තක් ආන්ඩුවක් කරන්නේ.දැන් පන්දාහට 13යි මැරිලා ඉන්නේ.උනුත් පිටරටවලින් ආපු අය.ලංකාවේ හිඅපු අයගෙන් 3යි මැරුනේ.එයාලා වයස 70ට වැඩි අය
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ජෙප්පං ගෙ ඊලග පැලෑන :frown::frown: ... ඔවට රැවටෙන්නෙ නෑ බං :no::no:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ මාරාන්තික අඩු රෝගයක් කොරෝනා කියන්නේ.මේ වගේ එකකට එයාපෝට් වහගෙන හැමෙනෙන්නේ ඇයි. මුන් මහ ගොන් හැත්තක් ආන්ඩුවක් කරන්නේ.දැන් පන්දාහට 13යි මැරිලා ඉන්නේ.උනුත් පිටරටවලින් ආපු අය.ලංකාවේ හිඅපු අයගෙන් 3යි මැරුනේ.එයාලා වයස 70ට වැඩි අය
    ජෙප්පො වගේ වෙස්වලාගත්ත බයියො :lol:
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ජෙප්පං ගෙ ඊලග පැලෑන :frown::frown: ... ඔවට රැවටෙන්නෙ නෑ බං :no::no:
    උඹලා එයාපෝට් වහගෙන මොනාද කරන්න යන්නේ.රටේ මිනිස්සුන්ට රටට එන්න ඉඩ දීපල්ලා. කන්දකාඩු,නේවි එක,බ්‍රැන්ඩික්ස් මේවා දිහා බැලුවම පේනව කොරොනා මාරාන්තික ලෙස ලංකාව තුල යන්නේ නෑ. කොරොනාවල ගෝලිය විවිධත්වයක් තියෙනවා.නිකන් ජොලියට වගේ මාසයක් එයාපෝට් ඇරලා නිරීක්ෂනය කරලා බලපල්ලා