මත් ආවේ ඕක අහන්නම තමා..ගැඹුර මැනල තියෙන්නෙ ගල අයින් කරන්න කලින් නේද අයියෙ ?? එහෙනම් බය වෙන්න දෙයක් නෑනෙ නේද ? ස ගේම ගහයි නෙ ??![]()

@erozan ගේ පුකටනම් වඩා අඩු ඇති නේද...
මත් ආවේ ඕක අහන්නම තමා..ගැඹුර මැනල තියෙන්නෙ ගල අයින් කරන්න කලින් නේද අයියෙ ?? එහෙනම් බය වෙන්න දෙයක් නෑනෙ නේද ? ස ගේම ගහයි නෙ ??![]()

මූයි මුගේ මුළු ජරාපස්ස පවුලයි. මුන් රටෙන් චුත උනාම ලංකාව දියුණු වෙයිඔව්, කැරි මයිනා මුළු රටේ මිනිස්සුන්ගේ ආයුෂ විතරක් නෙමේ සල්ලියි, ජීවිතයයි හුරන් කාගෙන ජීවත්වෙන පරයෙක්.
කරන්න බැරිනං මැරෙනකල් බහිරවයෙක් වගේ ලැගගෙන ඉන්නෙ නැතුව කරන්න පුලුවන් එකෙක්ට දෙන්න කියපන් @N A K A M U R A![]()
![]()
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවත් ඔහු පැවැසීය. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවත් ඔහු පැවැසීය.
“කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු”
මහින්ද කියන්නෙ උඹල වගේ උන්ගෙත් අායුෂ අරන් ජීවත් වෙන්න ඕන මනුස්සයෙක්..30 අවුරුදු යුද්දය නිමා කරල රටම සංවර්ධනය කරපු මේ වගේ නායකයෙක් ඉතිහාසෙම ඉඳල නෑ..
මහින්ද කියන්නෙ උඹල වගේ උන්ගෙත් අායුෂ අරන් ජීවත් වෙන්න ඕන මනුස්සයෙක්..30 අවුරුදු යුද්දය නිමා කරල රටම සංවර්ධනය කරපු මේ වගේ නායකයෙක් ඉතිහාසෙම ඉඳල නෑ..